මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    ඇයි යකෝ ඊයේ රෑ අපි උඹට හොදටම සලකලා තිබ්බා දැන් උඹත් අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනිනවද ?

    :angry::angry::angry:

    Ubalage un 50 vithara ban deela thiyenne:dull:
    e gana madi:no:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පලඩෝ බයිලා කියන්නේ නැතුව...
    දැං ඉතිං එහෙමවත් කියලා කොටවපං..අපි නං අහුවෙයි ඕවට...

    බොට පේනවා අඩුයි කියලා ආරංචියක් ආවා...ඒකයි මං මේ ලොකුවටම දාන්නේ :P:P

    හෙන ගහනවා ... සචිය්ට මට ඊයේ 7ක් දුන්න :angry: :angry: ඇයි යකෝ මම පොට්ටයි කියල මොකද කිව්වේ කියපන් ඕකගේ හොම්බ තලන්න :angry: :angry:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    logo2vr.png


    බොරු පොරොන්දු වලට ‍රැවටි ඔබගේ වටිනා චන්දය අපතේ නොදමන්න,
    බුද්දිමත් ලෙස පුස් වෙත ලබා දී ජයග්‍රහණය තහවුරු කරන්න..:yes:

    PEWhlSK.gif
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    විශේෂ ප්‍රකාශය

    බඩියගේ කණ්ඩායමේ ප්‍රසාද් මට මරණ තර්ජනය කරනව... මම පුසට චන්දෙ දුන්නොත් මාව මරනවලු

    Umba owata baya wenna epa.... vote puus...
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    උබට කලිනුත් නැග්ගේ නෑ නේද බන්?:lol::lol:


    අපි ලග තියන ඒවා තාම දැක්කේ නෑනේ..

    දැනට ඔහොම උබ දීගෙන යමන්කෝ...

    දෙන්න දෙයක් කරනගන්න දෙයක් නැති වෙයි අපේ බඩු දැක්කාම :rofl::rofl:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    විශේෂ නිවේදනයයි !

    ශ්‍රිලංකාවේ සම්මත වේලාවෙන් අද දින 1030 පැය ට මම චන්දය ප්‍රකාශ කරමි!:yes:
    කණ්ඩායම් දෙකටම මව දිරිගැන්වීමට ඇත්තේ තව සුළු කාලයක් පමණි !:dull:
    ඉන් පසු මම තෝරාගත් කණ්ඩායමට උපරිම සහය ලබාදෙමි !:D

    (මේ වන විට දෙපිලෙන්ම සමාන + ප්‍රමාණයක් ම වෙත ලැබී ඇත !)

    onna ohe puus ta vote karapan...
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :oo::oo::oo::oo:

    මේ මොකද කියන්නේ
    මැලිබන් චොකලට් බිස්කට් 5ක් දෙන්නම්
    ඔය අත පැත්තකට කරලා
    තියා ගනින් කෝ..
    :dull::dull::dull::dull::dull:
    කොටනවා කොටවනවා ඉවරයක් නෑ..

    :angry::angry::angry::angry:


    නිදාගන්න කියපන්කො ඌට :angry::angry::angry::angry:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ~.විශේෂ නිවේදනයයි.~
    PEWhlSK.gif




    ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
    20 දෙනෙකුට නොමැති ළිඳකට
    ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
    :yes::yes::yes:
    නිස්කාරණේ ලොවෙත්

    ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
    එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
    (ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
    අතක් අල්ලන්න කියුවොත් ඉතින්...:rofl::rofl::rofl: )


    බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
    ලබා දෙන්නන් හට අප විසින්
    කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
    රෙප් ප්‍රමාණය අප විසින් 207ක් දක්වා
    8.gif
    8.gif

    අගයෙන් වැඩි කරන ලදී..

    Remember..Remember...Remember

    REP 207+
    +
    Remember..Remember...Remember

    අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 207 බැගින්
    ලබා දීමට තීරණය කරන ලදී..



    Remember..Remember...Remember
    REP 207 ++
    Remember..Remember...Remember
    PEWhlSK.gif


    (මෙය කොපි කිරීමට හෝ එඩිට් කිරීමට අවසර ඇත්තේ පූස් පිලට පමණි.
    හැබැයි වෙන උන් කලොත් උන්ට ලේ බඩ යනවා..හරිය..)

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.