ඇයි යකෝ ඊයේ රෑ අපි උඹට හොදටම සලකලා තිබ්බා දැන් උඹත් අපෙන් පගාව අරන් අනිත් පැත්තට පනිනවද ?
![]()


vote දෙකක් තියෙනවා. ඕනෙනම් advance එකකින් සලකපල්ල.



පලඩෝ බයිලා කියන්නේ නැතුව...
දැං ඉතිං එහෙමවත් කියලා කොටවපං..අපි නං අහුවෙයි ඕවට...
බොට පේනවා අඩුයි කියලා ආරංචියක් ආවා...ඒකයි මං මේ ලොකුවටම දාන්නේ
ඇයි යකෝ මම පොට්ටයි කියල මොකද කිව්වේ කියපන් ඕකගේ හොම්බ තලන්න

විශේෂ ප්‍රකාශය
බඩියගේ කණ්ඩායමේ ප්‍රසාද් මට මරණ තර්ජනය කරනව... මම පුසට චන්දෙ දුන්නොත් මාව මරනවලු
උබට කලිනුත් නැග්ගේ නෑ නේද බන්?![]()


උඹ වගේ මෝඩ ගොන් මූසලයෙක්
රිදුන ද කියල අහන්නේ...
රිදුනා තමයි..
විශේෂ නිවේදනයයි !ශ්‍රිලංකාවේ සම්මත වේලාවෙන් අද දින 1030 පැය ට මම චන්දය ප්‍රකාශ කරමි!
කණ්ඩායම් දෙකටම මව දිරිගැන්වීමට ඇත්තේ තව සුළු කාලයක් පමණි !
ඉන් පසු මම තෝරාගත් කණ්ඩායමට උපරිම සහය ලබාදෙමි !
(මේ වන විට දෙපිලෙන්ම සමාන + ප්‍රමාණයක් ම වෙත ලැබී ඇත !)
Adoo ko ubala denawa kiwa ewa???
Nikan boru gahanne nathuwa idapan ban



මේ මොකද කියන්නේ
මැලිබන් චොකලට් බිස්කට් 5ක් දෙන්නම්
ඔය අත පැත්තකට කරලා
තියා ගනින් කෝ..
කොටනවා කොටවනවා ඉවරයක් නෑ..




~.විශේෂ නිවේදනයයි.~
![]()
ඔබ නිස්කාරණේ යටිතල පහසුකම්
20 දෙනෙකුට නොමැති ළිඳකට
ජබුක් වීමේ අවදානමෙන් පෙලෙන්නෙක් ද,
එහෙනම් මේ ඔබේ අවස්ථාවයි..
නිස්කාරණේ ලොවෙත්
ජබුක් වීමේ අවධානමෙන් මඟ හැරෙන්න
එන්න ඇවිත් අප හා අත්වැල් බැඳ ගන්න..
(ඒ කෙහෙම් මලක් ඕන නෑ ඇවිත් වෝට් කරලා යමල්ලා...
අතක් අල්ලන්න කියුවොත් ඉතින්...)
බඩී ටීම් එකෙන් අපේ ටීම් එකට වෝට්ස්
ලබා දෙන්නන් හට අප විසින්
කණ්ඩායම් හැඟීමෙන් ලබා දීමට සිටි
රෙප් ප්‍රමාණය අප විසින් 207ක් දක්වා![]()
![]()
අගයෙන් වැඩි කරන ලදී..
Remember..Remember...Remember
REP 207++
Remember..Remember...Remember
අනෙකුත් සාමාජිකයන් හට අපි රෙප් 207 බැගින්
ලබා දීමට තීරණය කරන ලදී..
Remember..Remember...Remember
REP 207 ++
Remember..Remember...Remember
![]()
(මෙය කොපි කිරීමට හෝ එඩිට් කිරීමට අවසර ඇත්තේ පූස් පිලට පමණි.
හැබැයි වෙන උන් කලොත් උන්ට ලේ බඩ යනවා..හරිය..)



උබට කලිනුත් නැග්ගේ නෑ නේද බන්?![]()



අපෙන් 200 ගානක් වගේ දෙද්දි රෙදෙයිද මල්ලී
167 පු.. ගහන් ඉදගන්න තමා වෙන්නේ![]()