මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මුලින් සැලකුවට පස්සේ තමා වෝට් එක...:yes::yes: වැඩියෙන්ම සලකන පිලට තමා වෝට් එක...:cool::cool: නැත්තම් බොරු පොරොන්දු වෙනවා ඕවා...:dull: දැනට පූසට වැඩි...:D;)


    :P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මරණ තර්ජන

    18182808.png


    මේවට කව්ද වග කියන්නේ...

    lol
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    2.59 ට ජන්දය දෙනවා රෙප් දෙන වීදියට තමා කණ්ඩායම තොරන්නේ

    සහෝ රෙප් වලට තමන්ගේ ආතමගරුත්වය පාවා දෙන්න පුලුවන්ද? පිරිමියෙක් වෙලා චීත්ත වැඩ කරනවද? නියම රේඩියෝ සාමාජිකයෙක් වශයෙන් පුස්ට චන්දයක් දෙන්න.... අබිමානවත් elakiri සාමාජිකයෙක් වෙන්න
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේක උබලට එක චන්දෙත් වටිනා වෙලාව. මුලින් REP ඊට පස්සේ VOTE

    අනේ බන් අපිට තමා වැඩි ඡන්ද තියෙන්නේ. උන්ගේ ෆේක් තියෙන්නේ. මුල්ම ත්‍රෙඩ් එකේ ඉදන් බලපන්. උන්ගේ ත්‍රෙඩ්වල රීපීට් වෙච්ච වෝට් තියෙන්නේ. අපේ එහෙම නෑ. උඹ දැන් ඡන්දේ දීපන්. නැත්තන් පස්සේ මුකුත් නැති වෙයි.

    :P:P:P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අද දවසේ බඩියට vote කරලා රෙප් හම්බ වෙච්ච එවුන් දාපන්ලා බලන්න ස්ක්‍රීන් ෂොට්.. :lol::lol:
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 08:27 AM Asela - :)
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 08:16 AM Night Fury 3+
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-14-2013 08:12 AM සචියා +7
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013]... 04-13-2013 10:20 PM poosta vote karamu ++
    reputation_pos.gif
    මහා කඹ ඇදීමේ තරගය[2013] 04-13-2013 09:26 PM Crazy_Buddy පිළට ඔබගේ දායකත්වය අපේක්ශා කරමු
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    වොට් කරන්න කලින් දෙවරක් හිතන්න ... =250 රෙප් අම්මප මේක දැක දැක කොහොමද පුසට චන්දෙ දෙන්නේ නැතිව ඉන්නේ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එකවර රෙප් 21ක්
    PEWhlSK.gif


    බොරු පොරොන්දු වලට ‍රැවටි ඔබගේ වටිනා චන්දය අපතේ නොදමන්න,
    බුද්දිමත් ලෙස පුස් වෙත ලබා දී ජයග්‍රහණය තහවුරු කරන්න..:yes:



    කොටස් වශයෙන් නොව එකවර රෙප් 21ක් අවශ්‍යද..:D
    එසේ නම් ඔබ කල යුත්තේ පුසාට චන්දය ලබා දිම පමණයි..:yes:
    එකවර රෙප් 21 බැගින් වාසනාවන්ත ජයග්‍රහණ 10ක් දිනා ගන්න..:cool:
    ඉක්මන් කරන්න,තොග සීමිතයි...;)

    PEWhlSK.gif
     
    මුලින් සැලකුවට පස්සේ තමා වෝට් එක...:yes::yes: වැඩියෙන්ම සලකන පිලට තමා වෝට් එක...:cool::cool: නැත්තම් බොරු පොරොන්දු වෙනවා ඕවා...:dull: දැනට පූසට වැඩි...:D;)
    දැනුත් හතරක් දුන්න පුසට චන්දෙ දීපන් ඩෝ
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    පුසාගේ සෙට් එකෙන් රෙප් අරගෙන. බඩියට vote කරන, කරපු හැම එකාම ලබන ආත්මේ නපුංසකයෝ වෙලා ඉපදෙන්න ඕනා..:angry::angry:
     
    Status
    Not open for further replies.