මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පූස්ට චන්දෙ දෙන්න කියලා 6ක් රෙප් දීලා තියෙනවා...
    බඩියට චන්දෙ දෙන්න කියලා 4ක් රෙප් දීලා තියෙනවා...
    දැං මං මොකද කරන්නෙ :dull::baffled:
    mam onnam 12k dila sankapalayawa kadala dennam kage hari paththakata kadata muwa ona :rolleyes::rolleyes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    මේක බොරුවක්.....බ්ලැකාගේ රෙප් පවර් එක 7‍යි......:P:P:P

    ඔව් ඔව් බන් මේ ඉබ්බා පෝස්ට් එඩිට් කරලා සාමාජික්යෝ මුලා කරනවා බන්

    මේ තියෙන්නේ මම දාපු ඔරිජිනල් එක
    24nmfzl.jpg

    964 පෝස්ට් එක
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පිස්සු පුසා;14799005 said:
    තව විනාඩි අටයි මේ ත්‍රෙඩ් එකට වෝට් කරාම ඇතිද තුනටම දාන්න ඕනද

    අනිත් ඒවට දාන්න බෑ බන් මේකට විතරයි.

    :yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    buddy ගෙ පිලෙන් ලද අඩු සත්කාර හේතුවෙන් මාගේ votes 10ක් හිමි වටිනා චන්දය පූස් ගෙ පිලට දීමට තීරණය කලෙමි
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif

    ඔ‍යා මේක පටන්ගත්ත වෙලාවේ ඉඳන් අනිත් පැත්තට පනින්න බලාගෙනනේ හිටි‍යේ...... දැන් බොරුවට අඩුතක්සේරු කතාවල් කි‍යන්න එපා........
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    buddy ගෙ පිලෙන් ලද අඩු සත්කාර හේතුවෙන් මාගේ votes 10ක් හිමි වටිනා චන්දය පූස් ගෙ පිලට දීමට තීරණය කලෙමි
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif


    apooooo katha wade

    ohomath karanawada

    buddyata denna , heta salakannam
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :frown::frown::frown::frown:


    තොපිට මේ මොකද වෙලා තියෙන්නේ ..........



    අනේ නුවන් අයියේ
    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..

    2.gif


    මේ එක්ස්ක්යුස් මී

    අයියේ වෝට් එකක් දා ගන්න බැරි වෙයි ද පූස් ට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙක්ස් මහත්තයා.. මයෙ බොක්ක..:love:

    විහිළුවක් කොරේ බන්..:P
    සුබ අළුත් අව්රුද්දක් වේවා..!
    අපිට කොයික දින්නත් එකයි මචෝ.. එළකිරියෙ විතරයි මගේ සයිබර් යාලුවො ඉන්නෙ.. අනිත් එකවත් මයෙ සයිබර් යාලුවො නෑ..

    සුභපතන්නත් බැරිවුණා බං මේ කඹ ඇඳිල්ල නිසා..

    උඹටත්, උඹගෙ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..:yes:

     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මාගෙ වටිනා ඡන්දය ඕනෙනම් පොරොන්දු සලකන මෙන් මෙයින් මතක් කර සිටිමි:yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    buddy ගෙ පිලෙන් ලද අඩු සත්කාර හේතුවෙන් මාගේ votes 10ක් හිමි වටිනා චන්දය පූස් ගෙ පිලට දීමට තීරණය කලෙමි
    clap-animated-animation-clap-smiley-emoticon-000340-large.gif



    ඒ යෝජනාව මම ස්ථීර කරමි...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්ට චන්දෙ දෙන්න කියලා 6ක් රෙප් දීලා තියෙනවා...
    බඩියට චන්දෙ දෙන්න කියලා 4ක් රෙප් දීලා තියෙනවා...
    දැං මං මොකද කරන්නෙ :dull::baffled:

    පූසට දීපන්. උඹ ඊයේ රෑ පූසට දෙනවා කිව්වනේ.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.