එළකිරි, අද රෑ 12ට තව 7ක් දෙනවාමං කිව්වා ඉස්සෙල්ලම එක දිගට 6 පාරක් රෙප් දෙන කෙනාට වෝට් කරනවා කියලා ඊයෙ...
මේ වෙනකං දෙගොල්ලොම කලවමේ රෙප් දීලා තිබුනා..
ඒත් දැං ලැබුනු රෙප් දෙකත් එක්ක.. බඩියට වඩා පූසා 6ක ඉදිරියට ආවා...
ඉතිං... මං උන පොරොන්දුව ඉටු කරනවා...
පූසට වෝට් කලා..![]()







