ඔන්න කිව්වා වගේම 10ට වඩා එවලා තියනවා. තීරණේ උඹේ. අපි කිව්වා වගේ වැඩ. බඩියාගේ ටීම් එකට දෙන්න රෙප් නෑ. දුන්නත් 1යි දෙකයි.
![]()



පූස්ට චන්දය දීමට තීරණය කලෙමි.
හැබැයි පුතෝ........... දෙනවා කිවුව 50-60 නොලැබුනොත් මං මෙතන උපවාසයක් කරනවා.



දැනට දෙගොල්ලම සමානව සලකලා තියෙනවා බං, පොල් එක ඉවර වෙන්න කලින් වැඩිපුරම සලකන එකාට දෙනවා![]()



CrazyBuddyට ජය වේවා!!! පූස්ට ජය වේවා!!!
සාමකාමී ලෙස තරඟය කරගෙන යන්න.
6ට එන්න වෙයිද දන්නේ නෑ
ෂෝ 1ට එන්න ට්රයි කරන්නම්
හැමෝම යාලුවෝ එකෙක් එක්කවත් තරහක් නැතෝ.

menna ela kollo 9+Voted
menna ela kollo For The Unbeatable Tuggers(පූස්)


vote depan aniwa denwaපූස්ට චන්දය දීමට තීරණය කලෙමි.
හැබැයි පුතෝ........... දෙනවා කිවුව 50-60 නොලැබුනොත් මං මෙතන උපවාසයක් කරනවා.





හැටි බලන්නවත් අපිට කැවුම් නෑ![]()
දොදොල් විතරයි කෑවෙ..9+ dan depantama ekai rep deela tiyenne. tawa ekek deepan. vote 2k ewannam.
