මාගෙ ජන්ද යුගල ප්‍රකාශ කිරීම තව සුලු මොහොතකින් සිදුවන බව දන්වා සිටිමි.
තව මිනිත්තු 2 ක් යාමට මත්තෙන් එය සිදුවේ.
දැනට ප්‍රතිශතය මෙසේය
11______________10
mama 9k dunnane
deepan tawa. madi ban +.
eka vote ekak dunna, tawa ekak denna + rep one![]()


එහෙම එකක් නෑ මේ පාර.පිල් මාරු කරලා vote කරොත් votes 20ක් ලු .... ඒක ඇත්තද????![]()
1 st time තනියම අවූරුදු කෑවේ ....
දොදොල් ????අනේ මටත් ඕන
![]()

Buddy FTW!!!
අපි බඩියා වගේ බොරු පොරොන්දු දෙන්නේ නෑ. දැන් මොකද කියන්නේ.

හරි ඔන්න එහෙනං දෙනවා ..... ඒත් පොරොන්දු කඩ කරන්න අවසර නෑ හරිද ???? දුන් නැත්තන් අකණ්ඩ උපවාසයක් කරනවා thread එකට බැහැල....