එල එල.... ඊලඟ පාර මට කාලක් වෙන් කරලා තියපන්.... මට හොඳටම අති......![]()
ඒකනේ ඕයි මෙච්චර වෙලා කිව්වෙ.. ඇස් දෙක පස්සෙ හයි කරගෙනද තෝ හිටියෙ..
මල්ලි ඔයා සැලොන් එකකද වැඩ කරන්නෙ..

හා....![]()
මම බොන්නේ නැ



ඔව් ඉතින් අලියා වගේ ඉන්න විදියට ඔහොම බොන්න බැරි නම් වැඩක් නෑ.......ඕකා ගෙන කතා අක්රලා වෙඩක් නැ.. බෝතල් කට තියන් ගහන්නේ.. ඇහේ හැටි දැකලා තියෙනවා නේ..![]()



මේකේ ඇක්ටිව් නැති එකෙක් නිකන් එදා ටූගේ ත්රෙඩ් එකේ පෝසට් දාල ඌයි,තව නිකන් ගොඩ උන එකෙකුයි පෝස්ට් දාලා බඩියගේ ටීම් එකට කරුමෙට සෙට් උනා
උන් එදා ඉදන් ලොග් වෙලත් නෑ
මම 5techta දැන් කෝල් කලා ඌ එනකොට පෝල් එක ක්ලෝස්
මෙහෙන් 2ක් එහෙට දුන්නා
අනිත් උන් දුන්නා ඔක්කොම
පොයින්ට්ස් කෙසේ වෙතත් මැම්බර්ලගෙන් බඩීට වැඩී
අනිත් පැත්තට සාපේක්ශව වැඩිය බැහැලා කලෙත් නැතිව
හොද ගේමක් දුන්නා



ඕකා ගෙන කතා අක්රලා වෙඩක් නැ.. බෝතල් කට තියන් ගහන්නේ.. ඇහේ හැටි දැකලා තියෙනවා නේ..![]()
ඇයි අය්ය මොකො වෙන්න ඔනි![]()

උඹලා වැඩ කරපු නිසා නෙමේ බන් ඡන්ද වැටුනේ ඔටුවා බැහැල වැඩ කරපු නිසා.
නැත්තන් උඹලා ලිදේ.
![]()


