මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සොරි මලයා ආයේ ඊළග අවුරුද්දේ. මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්. වාසි ගන්න කියලා වැනි වැනි ඉන්නේ නැතුව.
    :oo:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්.

    අපේ ටීම් එකේ එවුන් ආවෙ නෑ බං.. ඒකෙන් අපිට කෙල වී ගියා.. :(
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙම කියන්න එපා ලොක්කා :(

    අනික කවුද බං දන්නේ මුන්ට මේක ක්ලෝස් කර ගන්න මෙච්චර තදියමක් ඇති කියලා :oo::oo:

    අනේ මගේ වස්තු කැටේ උම්මා බෝලෙ දාන අකුරු පොඩියට දාපන් පුටේ :dull: :rolleyes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දාපියකො රිසල් එක රෙද්ද :angry:

    සස්ලිට් අ‍යි‍යම වෙන්න ඇති....:P:P:P
    කොහොම උනත් කමක් නෑ....බඩි‍යට දීපු සප් එකට තැන්කූ වේවා.....
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒකට කරන්න දෙයක් නෑ. එහෙනම් ඌව ටීම් මෙම්බර් කරන්නේ නැතුව ඉන්න තිබ්බා.
    :oo::oo::oo:

    :D අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
    ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ :D:yes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ubalage un tamai bagayak uwa rawattagena tiya gaththe
    ubalage inne hena kapatiyo

    උඹලගේ උන් අපෙන් රෙප් ගන්න ඡන්දේ නොදා හිටියා. අපේ උන් කලින්ම වෝට් කරලා ටීම් එක සප් එක දුන්නා. ඒකයි උඹලගෙයි අපෙයි වෙනස.

    :P:P:P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සස්ලිට් අ‍යි‍යම වෙන්න ඇති....:P:P:P
    කොහොම උනත් කමක් නෑ....බඩි‍යට දීපු සප් එකට තැන්කූ වේවා.....
    :yes::yes::yes:
    :oo:
    එල එල.. අපේ ටීම් එකේ එවුන් ආවෙ නෑ බං.. ඒකෙන් අපිට කෙල වී ගියා.. :(
    :baffled:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    සොරි මලයා ආයේ ඊළග අවුරුද්දේ. මීට පස්සේවත් කලින් ටීම් එකට වෝට් කරපන්. වාසි ගන්න කියලා වැනි වැනි ඉන්නේ නැතුව.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    දාපියකො රිසල් එක රෙද්ද :angry:

    ඒකට කරන්න දෙයක් නෑ. එහෙනම් ඌව ටීම් මෙම්බර් කරන්නේ නැතුව ඉන්න තිබ්බා.
    :oo::oo::oo:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපේ ටීම් එකේ එවුන් ආවෙ නෑ බං.. ඒකෙන් අපිට කෙල වී ගියා.. :(

    හෙම කියන්න එපා ලොක්කා :(

    අනික කවුද බං දන්නේ මුන්ට මේක ක්ලෝස් කර ගන්න මෙච්චර තදියමක් ඇති කියලා :oo::oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    පැටියා;14801992 said: