මහා කඹ ඇදීමේ තරගය[2013] Part 3

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    307
  • Poll closed .
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අඩෝ ඔය මගුල දාපන්කො.. මං ගෙදරට මූණ පොඩ්ඩක් පෙන්නලා එන්න ඕන.. ගෙදරින් දන්නවා අද නිවාඩුයි කියලා..:dull:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඒකට කරන්න දෙයක් නෑ. එහෙනම් ඌව ටීම් මෙම්බර් කරන්නේ නැතුව ඉන්න තිබ්බා.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඩයස් කොල්ලයි , Zuen මේක දැක්ක නම් බඩ කපන මැරෙනවා ලොල් ඔයි ... ගීතෝ ඩයස් කොල්ල ටීම් මෙම්බර් කෙනෙක් බන් පොඩ්ඩක් ඒක සලකපන්කෝ
    karanna deyak na :oo:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest

    අනේ මගේ වස්තු කටේ උම්මා බෝලෙ දාන අකුරු පොඩියට දාපන් පුටේ :dull: :rolleyes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පැටියා;14801992 said:
    :D අපෙ ටීම් එකෙත් ඉන්නවා යලට මහට එලකිරි එන එවුන්, අඩු වයසින් ඉපදිච්ච එවුන් එහෙම.
    ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින් නොමිනේෂන් වෙලාවෙ :D:yes:

    ඌ ටීම් මෙම්බර් කරේ අපි නෙමේනේ. ඌ ටීම් එකට වැඩ කරා උඹලගේ උන් ආවේ නැති එකට කරන්න දෙයක් නෑ. ඡන්දේ දෙන්න සුදුසුකම් නැත්තන් ටීම් එකට දාන්න නරකයි. ඒකෙන් අපිට පටන් ගන්නකොටම 20ක් අඩු වෙනවානේ.

    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    කෝරලේ මහත්තය දෙපැත්තට දීල තියෙන්නේ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක ඇත්ත..ඒත් බං කල් වැඩියි කියලා හිතුනා..අනික බං තව දවස් තිබ්බනේ මේ පිත්තම ක්ලෝස් කරන්න :oo: මුං හෙන ගහන්න වගේනේ ක්ලෝස් කලේ :angry::angry:
    ඒක ඇත්ත.. මේ හදිසියෙ ගත්ත තීරණයක්නේ..:D

    5tech gananam katha karala wadak na :dull:
    ඌට මැන්ටල්.. අද කසිප්පු බීලා..:yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උඹ දන්න රෙද්ද. අපි ගැහුව ගේම අපේ උන් දන්නවා. උඹලා මුකුත් කරේ නෑ කියල උඹලත් දන්නවා.

    :P:P:P
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    karanna deyak na :oo:


    ඌ ටීම් මෙම්බර් කරේ අපි නෙමේනේ. ඌ ටීම් එකට වැඩ කරා උඹලගේ උන් ආවේ නැති එකට කරන්න දෙයක් නෑ. ඡන්දේ දෙන්න සුදුසුකම් නැත්තන් ටීම් එකට දාන්න නරකයි. ඒකෙන් අපිට පටන් ගන්නකොටම 20ක් අඩු වෙනවානේ.

    :yes::yes::yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :oo:ඒකට කරන්න දෙයක් නෑ:frown: ඕවා කියන්න තිබ්බෙ චන්දෙට කලින්
     
    Status
    Not open for further replies.