ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2013

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තෑන්කස් කොල්ලෝ..මේ සංවිධානය කරාට..මට ලොකු වෙලාවක් ඇත්තේ නැහැ මේක මේ පාර කර ගන්න...හොඳ වෙලාවට අර ක්‍රැකර් දැක්කේ නැත්තේ :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    marijuana-leaf.jpg

    අඩේ මේ ජාතියේ කොළ තියෙන ගහක්
    අපේ දිහාට අල්ලපු දිහා තියෙනව නේ...
    මම හිතුවේ විසිතුරු පැළයක් කියලා..
    හෙටම ගිහින් ගහේ කොළ ටික ඔක්කොම
    කඩා ගෙන එන්න ඕන..

     

    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    තරගය ජයග්‍රහණය කරන්නේ Ganja kolla නිවැරදි පිලිතුර ගස්ලබු ඇට 368 යි :D

    m1Wzlsu.jpg



    text document එකේ password එක - 1144663322 :cool:
    තැන්කු කිව්වා කස්ටියටම. මේක මම ඉදිරිපත්උන පලවෙනි තරගය. ගොඩක් සතුටුයි. සුබ පතපු අයටත් ස්තුති.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩේ මේ ජාතියේ කොළ තියෙන ගහක්
    අපේ දිහාට අල්ලපු දිහා තියෙනව නේ...
    මම හිතුවේ විසිතුරු පැළයක් කියලා..
    හෙටම ගිහින් ගහේ කොළ ටික ඔක්කොම
    කඩා ගෙන එන්න ඕන..

    උබ් දැකල තියෙන්නෙ "නීරමුල්ලිය" ගහක්.. තනමල්විල ගහක් නෙමෙයි..