How To Buy Nexus 4 From Google to SL

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ඉස්සෙල්ලා දාපු ත්‍රේඩ් එකත් එක්ක මේක බලන්න.. එතකොට තමා ඔයාලට වැඩේ තෙරෙන්නෙ.. කෙටියෙන් මම ඒක ගැන කියන්නම්කො. reship.com කියන්නෙ US වලින් ඔයාලා ගන්න බඩු ලන්කාවට farward කරන system එකක්. ඒ කියන්නෙ us වලට විතරක් ship කරන බඩු මේකෙන් ඔයාලටත් ගන්න පුලුවන්.

    OgHrJg.jpg

    එක් කෙනෙක් ඒ ත්‍රේඩ් එකෙ අහලා තිබුනා google nexus 4 එක ගන්න බැරිද කියලා.. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නෙ එක තමා..

    කලින්ම කියන්න ඔනා මේකට අවශ්ය වෙනවා IP change කරන software එකක් හරි හොද HIA Proxy address එකක් හරි. දැනට මේක use කරන්න..194.65.36.124:80
    (proxy web browser එකට දාන්නෙ කොහොමද කියලා අහන්න එපා, මටත් ලැජ්ජයි)

    දැන් කරන්න තියෙන්නෙ මේ (www.google.lk/nexus/4/)ඇඩ‍්රස් එකට ගිහින් nexus shop now button එක click කරන එක.. ඔයාලා හරියට proxy දැම්ම නම් මේ පල්ලෙහා තියන screen එක ඔයාලට එවි..

    IHkHoR.jpg

    දැන් ඉතින් වැඩේ කොරන්න තියෙන්නෙ.. ඔනා කරන කැපැසිටි එකයි අනිත් අඩුම කුඩුමයි select කරලා ADD To Cart කියන මෙව්වා එක click කොරන්න බය නැතුව.. එතකොට පල්ලෙහා තියන එක මෙව්ව මෙයි ඔයාලගෙ screen එකට.
    d58oLW.jpg

    දැන් ඉතින් ඔයාලගෙ google account එකට ලොග් වෙන වෙලාව.. මතක තියාගන්න ඔයාලා දැන් ලොග් වෙන්නෙ ලන්කාවෙ ඉදලා නෙමෙයි.. ඒක නිසා සමහරවිට google එකෙන් ලොග් වෙනකොට warning massage එකක් එවි account එකට unauthorized access කියල from unusual location කියලා.. එතකොට verify කරන්න ඔයාලගෙ register වෙනකොට දුන්නු secret answer එක phone නුම්බෙර් එක වගේ එවා ඉල්ලයි.. එක ඉතින් normal බයවෙන්න කාරියක් නැ.. දැන් එව්ව ඔක්කොම ලැස්ති කරගෙන Sign In & Proceed click කොරන්න.. ඊට පස්සෙ ඔයෙ ආරලු බූරලු චෙකින් වලින් පස්සෙ පහල තියන එක එවි..

    Kravts.jpg

    ඔන්න ඔය screen එකෙ මම කියලා තියනවා වගේ payment එකයි shipping address එකයි දෙන්ඩ.. Shipping address එකට ගෙදර එක එහෙම දෙන්න එපා.. අර reship.com eke register උනාම ලැබුනු warehouse address එක දෙන්න.. දැන් google purchase එක ඉවරයි.. ඊට පස්සෙ තියෙන්නෙ වැඩ කැල්ල reship.com එකෙ..
    එක බලන්න මගෙ අනිත් ත්‍රේඩ් එකෙන්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1548388

    (මතක් කරලා වැඩෙ ඉවර උනාම proxy අයින් කරන්න.. නැත්තම් අමතක වෙලා paypal වගෙ log උනොත් බඩුම තමා.. )

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    reship eken ship karanna kiyak weida?;phone eka

    reship.com eka safe the? umba karala thiyanawada ban?

    google nexus නම් අරගෙන නැ මචන්.. ඒත් වෙන එවා නම් ගෙනත් තියනව reship.com එකෙන්.. sure service එකක්. USPS ගනන්ම තමා මචන් shipping. ඊට අමතරව උන් handling fee එකක් ගන්නවා..

    package එක උන්ගෙ warehouse එකට ආපුවාම අපිට කැමති shipping method එකක් use කලහැකි. Fedex උනත් පුලුවන්. සාමාන්ය ebay us order එකට වඩා සතියක් විතර පරක්කු වෙනවා පාර්සල් එනකොට.
     
    Hexc2o

    Member
    Nov 13, 2012
    389
    6
    0

    nexus ekak genewanam kiyak witara yaida machan.30$?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    nexus ekak genewanam kiyak witara yaida machan.30$?

    ඔව් මචන්, බර හැටියට $30-35ක් වෙයි.. direct ebay seller කෙනෙකුගෙන් ලන්කාවටම shipping කරගන්නවානම් ලාබයි මචන්. ඒත් ගොඩක් උන් ඔය වගෙ item international shipping දෙන්නෙ නැනෙ.. චින්නුන්ගෙ මල ජරාවට වඩා ටිකක් වැඩිපුර ගෙව්වත් ඔහොම එකකින් US වලින්ම ගෙන්න ගන්න එක ලාබයි.. made in china උනත් us වලින් ගන්න එකකයි චිනෙන් ගන්න එකයි quality වෙනස්.. බලපුවම කිව්වැකි.

    Nice Post .. Rep++

    Thanks
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ තියෙන්නෙ nexus එකට වෙයි කියලා හිතන shipping cost එක. nexus එක කිලො එකක්ම බරයි කියලා හිතලා තමා ගනන් හදලා තියෙන්නෙ.. ඒ නිසා අනිවා යන්නෙ මීට අඩු ගානක් shipping වලට..
    k6dUV4.jpg
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8
    help

    ane suduuu puluwannam site eke reg wena hati kiyala dipanko mama reg wenna haduwa eth loging wenna password ekak dene nane:oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ane suduuu puluwannam site eke reg wena hati kiyala dipanko mama reg wenna haduwa eth loging wenna password ekak dene nane:oo::oo:
    දැන් උබ paypal එකෙන් US$5ක් ගෙව්වද? ඊට පස්සෙ refund එකක් එනවා.. ඒ එන amount එක හරියටම දාන්න ඔනා confirm කරන්න උබෙ reship.com account එක.

    password එක ගන්න ලෙසි ක්‍රමෙ තමා මේ link එකට ගිහින් password retrieval කරන්න.. උබෙ email එකට password එක එවි..

    https://reship.com/Member/ForgotPassword.aspx
     
    Last edited:

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මේ තියෙන්නෙ nexus එකට වෙයි කියලා හිතන shipping cost එක. nexus එක කිලො එකක්ම බරයි කියලා හිතලා තමා ගනන් හදලා තියෙන්නෙ.. ඒ නිසා අනිවා යන්නෙ මීට අඩු ගානක් shipping වලට..
    k6dUV4.jpg

    macho mama danna widihata nam hithanne uba oya dila thiyena sizes tika waradi kiyalai. :oo::oo:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mcho meken nexus 7 eka ganna puluwanda

    ඔනා එකක් පුලුවන් බන්.. මම ක්‍රමෙ පෙන්නන්න nexus 4 ගත්තෙ.. ඔනම us ship කරන මගුලක් පුලුවන්.. drugs,cigarette,Alcohol නම් බැ. එක හින්දා මල් ගහන එවුන් account සැදීමෙන් වලකින්න.. ගන්ජා ප්‍රවාහනය නොකරයි..
     
    • Like
    Reactions: Deadmau5

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    macho mama danna widihata nam hithanne uba oya dila thiyena sizes tika waradi kiyalai. :oo::oo:
    ඔව් බන් අඩි බාගෙ බාගෙ බොක්ස් එකක් කියලානෙ හැදුවෙ.. ඒකයි වැඩිපුර කිලො එකක්ම දැම්මෙ.. හරි ගාන දන්න අය මෙතනින් shipping cost එක හදාගන්න..
    http://reship.com/UI/ShippingEstimate.aspx
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Shipping Cost For Both 8GB and 16 GB

    2q8n887.png
    ඔය තියෙන්නෙ මල්ලියෙ නියමට.. තැන්ක් යු වේවා.. කට්ටියම nexus ගන්නවානම් මෙන්න shipping cost.. තව ටිකෙන් මගෙ කොස්ට් එක දැකලා කොල්ලො Nexus එපා කියනවා..
     
    ANcool69

    Junior member
  • Mar 8, 2013
    45
    1
    8

    දැන් උබ paypal එකෙන් US$5ක් ගෙව්වද? ඊට පස්සෙ refund එකක් එනවා.. ඒ එන amount එක හරියටම දාන්න ඔනා confirm කරන්න උබෙ reship.com account එක.

    password එක ගන්න ලෙසි ක්‍රමෙ තමා මේ link එකට ගිහින් password retrieval කරන්න.. උබෙ email එකට password එක එවි..

    https://reship.com/Member/ForgotPassword.aspx

    e ena amount eka kohetada danna onne.........