මම ඉස්සෙල්ලා දාපු ත්‍රේඩ් එකත් එක්ක මේක බලන්න.. එතකොට තමා ඔයාලට වැඩේ තෙරෙන්නෙ.. කෙටියෙන් මම ඒක ගැන කියන්නම්කො. reship.com කියන්නෙ US වලින් ඔයාලා ගන්න බඩු ලන්කාවට farward කරන system එකක්. ඒ කියන්නෙ us වලට විතරක් ship කරන බඩු මේකෙන් ඔයාලටත් ගන්න පුලුවන්.
එක් කෙනෙක් ඒ ත්‍රේඩ් එකෙ අහලා තිබුනා google nexus 4 එක ගන්න බැරිද කියලා.. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නෙ එක තමා..
කලින්ම කියන්න ඔනා මේකට අවශ්‍ය වෙනවා IP change කරන software එකක් හරි හොද HIA Proxy address එකක් හරි. දැනට මේක use කරන්න..194.65.36.124:80
(proxy web browser එකට දාන්නෙ කොහොමද කියලා අහන්න එපා, මටත් ලැජ්ජයි)
දැන් කරන්න තියෙන්නෙ මේ (www.google.lk/nexus/4/)ඇඩ්රස් එකට ගිහින් nexus shop now button එක click කරන එක.. ඔයාලා හරියට proxy දැම්ම නම් මේ පල්ලෙහා තියන screen එක ඔයාලට එවි..
දැන් ඉතින් වැඩේ කොරන්න තියෙන්නෙ.. ඔනා කරන කැපැසිටි එකයි අනිත් අඩුම කුඩුමයි select කරලා ADD To Cart කියන මෙව්වා එක click කොරන්න බය නැතුව.. එතකොට පල්ලෙහා තියන එක මෙව්ව මෙයි ඔයාලගෙ screen එකට.
දැන් ඉතින් ඔයාලගෙ google account එකට ලොග් වෙන වෙලාව.. මතක තියාගන්න ඔයාලා දැන් ලොග් වෙන්නෙ ලන්කාවෙ ඉදලා නෙමෙයි.. ඒක නිසා සමහරවිට google එකෙන් ලොග් වෙනකොට warning massage එකක් එවි account එකට unauthorized access කියල from unusual location කියලා.. එතකොට verify කරන්න ඔයාලගෙ register වෙනකොට දුන්නු secret answer එක phone නුම්බෙර් එක වගේ එවා ඉල්ලයි.. එක ඉතින් normal බයවෙන්න කාරියක් නැ.. දැන් එව්ව ඔක්කොම ලැස්ති කරගෙන Sign In & Proceed click කොරන්න.. ඊට පස්සෙ ඔයෙ ආරලු බූරලු චෙකින් වලින් පස්සෙ පහල තියන එක එවි..
ඔන්න ඔය screen එකෙ මම කියලා තියනවා වගේ payment එකයි shipping address එකයි දෙන්ඩ.. Shipping address එකට ගෙදර එක එහෙම දෙන්න එපා.. අර reship.com eke register උනාම ලැබුනු warehouse address එක දෙන්න.. දැන් google purchase එක ඉවරයි.. ඊට පස්සෙ තියෙන්නෙ වැඩ කැල්ල reship.com එකෙ..
එක බලන්න මගෙ අනිත් ත්‍රේඩ් එකෙන්..
http://www.elakiri.com/forum/showthread.php?t=1548388
(මතක් කරලා වැඩෙ ඉවර උනාම proxy අයින් කරන්න.. නැත්තම් අමතක වෙලා paypal වගෙ log උනොත් බඩුම තමා.. )

Last edited: