honda manussayek
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Apr 15, 2013 #22 නෙදකින් මේ වගේ හැත්තනම්.
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Apr 15, 2013 #23 niyama weerayek, kawadawath waradinne ne me wage minissunta e athare ara wage athmayak nethi kalakannith inna eka gena thama duka
niyama weerayek, kawadawath waradinne ne me wage minissunta e athare ara wage athmayak nethi kalakannith inna eka gena thama duka
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Apr 15, 2013 #24 මනුස්සකම.. අර හොරාට නම් හෙන හතම වදින්න ඕන
S Screw SL Banned Jan 4, 2013 11,478 718 113 43 No Longer in Elakiri Apr 15, 2013 #25 නෙදකින් වතුරට වැටුනෙ නැනෙ අර පර්ස් එක උස්සපු පාහරයා.. මේ බක් මහ අකුනු ගහන කාලෙ.. ගහපිය ඔකටත් එකක්. දැන් මිනිස්සු අනිත් මිනිස්සුන්ට උදව් නොකරන්නෙ, මේ හෙතුව හින්දම වෙන්න ඇති. අන්තිමට උදව් කරපු එකාට කෙල වෙනවා..
නෙදකින් වතුරට වැටුනෙ නැනෙ අර පර්ස් එක උස්සපු පාහරයා.. මේ බක් මහ අකුනු ගහන කාලෙ.. ගහපිය ඔකටත් එකක්. දැන් මිනිස්සු අනිත් මිනිස්සුන්ට උදව් නොකරන්නෙ, මේ හෙතුව හින්දම වෙන්න ඇති. අන්තිමට උදව් කරපු එකාට කෙල වෙනවා..
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Apr 15, 2013 #26 ඔව්.... අන්තෝනි නුඹ.... අපේ කාලයේ වීරයෙකි. එසේම අපූරු සුන්දර මිනිසෙකි. නුඹට දීර්ඝායුෂ ලැබේවා.
Salli Malli Member Feb 22, 2012 255 9 0 Jeewithayath maranayath athara Apr 15, 2013 #27 Hats off Selvaroban, This is what we need today. No matter Sinhala, Tamil or Muslim. We all are Human beings and we all are Sri Lankan's...
Hats off Selvaroban, This is what we need today. No matter Sinhala, Tamil or Muslim. We all are Human beings and we all are Sri Lankan's...
චිරි චිරි වැස්ස Well-known member Jan 28, 2012 5,509 1,213 113 වැඩි හරියක් අහසෙ Apr 15, 2013 #28 "ඔව්.... අන්තෝනි නුඹ.... අපේ කාලයේ වීරයෙකි. එසේම අපූරු සුන්දර මිනිසෙකි. නුඹට දීර්ඝායුෂ ලැබේවා." Reactions: Sadun Buwa
tharindunisal Member Dec 12, 2008 1,009 95 0 Sri Lanka Apr 15, 2013 #29 keshara said: niyama manussakam danna kenek Click to expand...
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ Apr 15, 2013 #30 නුඹ.... අපේ කාලයේ වීරයෙකි. එසේම අපූරු සුන්දර මිනිසෙකි. නුඹට දීර්ඝායුෂ ලැබේවා.
hancok Well-known member Aug 16, 2008 36,593 19,044 113 පිළි-ඇඳි-දොළ Apr 15, 2013 #31 man janadipathi wunanam eyata iphone ekakui CBR ekakui denawa
ruwanwellarocker Well-known member May 19, 2010 10,703 2,498 113 Bevery Hills-90210 Apr 15, 2013 #32 නොදකින් විතරක් මේවගේ මිනිස්සු.. මුන්ට හොන ගහන්න ඔනේ...
suranga84 Well-known member Nov 20, 2006 20,029 1,654 113 EBUWE... Apr 15, 2013 #33 hancok said: man janadipathi wunanam eyata iphone ekakui CBR ekakui denawa Click to expand... Reactions: Sadun Buwa
DemonAkalanka Well-known member Aug 17, 2011 7,575 1,458 113 Sri Lanka Apr 15, 2013 #34 hoda manushyaek.
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Apr 15, 2013 #37 oka thama apita gahala thiyena hene. me wage hoda minissuntama mehema wedi minihek hodak karannath deparak hithanwa
oka thama apita gahala thiyena hene. me wage hoda minissuntama mehema wedi minihek hodak karannath deparak hithanwa
Mali2009 Well-known member May 20, 2009 1,822 1,504 113 Apr 15, 2013 #38 Can we help him to buy a phone ?
D ran Member Feb 13, 2013 861 453 0 ලංකාවේ Apr 15, 2013 #40 සැබෑ විරුයෙකි.... මනුස්සකම නොහඳුනන සමාජයක සිටින සැබෑ විරුවෙකි... ආයු බොහෝ වේවා....!!!!