මැට්ටා;14807358 said:සිරාම thread එකක් ..
අලුත් අවුරුද්දට reply කරන පලවෙනි thread එක![]()
ela ... thawa e wage sites thiyenawa
myus.com
shipsus.com


machan mun ewana item eka insurance karalada,ewanne?hadissiye hari mun ewana item eka post ekedi mis wunoth??


ai machan unge site eke pennanawane shipping calculator ekakBrowser එකෙන් proxy හදන්න ඕනෙ උනෙ නෑ.
Hidemyass එකේ free web surf එකෙන් ගිහිල්ලත් මං purchase කරන තැනටම වගේ ගියා
Logins දෙනකොට Security Sure නැත්නම් කරන්න තියෙන්නෙ Google Wallet එකේ Logins තාවකාලිකව වෙනස් කරල අතනට දෙන එක. Order කළාට පස්සෙ ආපහු ගිහින් GW logins වෙනස් කරනවා. වැඩේ ඉවරයි![]()
සමහර විට මීටත් වඩා ලේසි ක්‍රම ඇති. ඊලඟ පාර මං Nexus එකක් ගන්නවනං ගන්නෙ Reship එකෙන්
නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ හරියට Shipping Cost දැනගන්න එකෙක් නැති එක :/
ai machan unge site eke pennanawane shipping calculator ekak
)machan mama genna ganna kalin check kale oken..(phone dimension walata wada poddak wadipura dala check kale..)mata prority walata LKR 7,187.57 ($55) k wage ganak pennuwa..but genna ganna gye LKR 6,403.47 ($49).ඒක හැටියට Cost එක වෙන්නෙ LKR 1,568.20 (LKR 1,568.20 ($12)). වෙන්න පුළුවන් වැඩද බං ?
(හැබැයි ඉතිං මං දැම්මෙ phone එකේ ඩිමෙන්ශන්ස් පැකිං එකේ නෙවෙයි)
(only shipping charges)mata hariyatama tibba dimensions nam mathaka ne..eth 2lbs(0.90kg) weight ekak tbba..reship eken indicate karapu widiyata..machan mama genna ganna kalin check kale oken..(phone dimension walata wada poddak wadipura dala check kale..)mata prority walata Rs7,187.57 ($55) k wage ganak pennuwa..but genna ganna gye Rs6,403.47 ($49).(only shipping charges)mata hariyatama tibba dimensions nam mathaka ne..eth 2lbs(0.90kg) weight ekak tbba..reship eken indicate karapu widiyata..
