ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :lol: ridunada ketiyo :rofl:
    12ta sima una anit aya damme na lu :P

    නැ රිදුනේ නැ
    Tjbn6.gif
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    සමහර අයට එන්න වෙන්නෙ නෑලු එක දිගට,(exam, work etc.) ඒත් ප්ලේ කරන්නත් ඕනෙලු :oo:
    ඒක නිසා squad එකට max 6 දාල play කරද්දි 5 විතරක් දාමුද?
    එතකොට අර එන්න බැරි උන්ටත් මාරු වෙවී ප්ලේ කරන්න පුළුවන්
    අනිත් ටීම් වලටත් වාසී මැප් එකට උචිත විදියට කට්ටිය මාරු කරන්න පුළුවන් නිසා.
    6 අනිවාර්ය නෑ ඕනෙ නම් විතරක් ගන්න පුලුවන්

    මචං මේ වැඩේ කරද්දි නම් පොඩ්ඩක් අවුල් යයි කියලා හිතෙන් නැද්ද??? දෙන්නම් ඉන්න වෙලාවක ප්ලේ කරන්න හම්බුන් නෑ කියලා පොඩි පොඩි අවුල් යන්න ඉඩ තියෙනවා. ඒකයි :oo::oo:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචං මේ වැඩේ කරද්දි නම් පොඩ්ඩක් අවුල් යයි කියලා හිතෙන් නැද්ද??? දෙන්නම් ඉන්න වෙලාවක ප්ලේ කරන්න හම්බුන් නෑ කියලා පොඩි පොඩි අවුල් යන්න ඉඩ තියෙනවා. ඒකයි :oo::oo:

    :yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,071
    4,809
    113
    -In Darkness-
    apo uba mava reserve player hatiyata thiyagannada yanne... mama hithuwe hadena anthima team ekata badenna.. :baffled::baffled:

    Loyd සිරාවටම අහන්නේ....එනවද අපේ එකට. මොකද 119 ලැග් වෙන සීන් එක නිසා කොහොම වෙයිද දන් නෑ මචං ප්ලේ කරන්න. උඹ වරෙන් අපේ එකට ඒ නිසා :baffled::baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Loyd සිරාවටම අහන්නේ....එනවද අපේ එකට. මොකද 119 ලැග් වෙන සීන් එක නිසා කොහොම වෙයිද දන් නෑ මචං ප්ලේ කරන්න. උඹ වරෙන් අපේ එකට ඒ නිසා :baffled::baffled:

    ah ela...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    game eka atharamagadi player kenek disconnect unoth mokada karanne?:oo:
    අයෙ උට එන්න පුළුවන් හැකි ඉක්මනින් එන්න ඕනෙ :D
    හොඳ කනෙක්ශන් තියාගන්න වෙයි
    පින්ග් ලිමිට් එක 400-500යි ඊට වැඩි උනොත් සෙල්ලම් කරන්න දෙන්නෑ ඔටෝ කික් වෙයි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං මේ වැඩේ කරද්දි නම් පොඩ්ඩක් අවුල් යයි කියලා හිතෙන් නැද්ද??? දෙන්නම් ඉන්න වෙලාවක ප්ලේ කරන්න හම්බුන් නෑ කියලා පොඩි පොඩි අවුල් යන්න ඉඩ තියෙනවා. ඒකයි :oo::oo:
    6වෙනියට කියල ගන්න ඕනෙ ඌ ප්ලේ කරන්නෙ ටොප් 5න් එකෙක් නැත්නම් කියල.
    ඌ රිසව්, එහෙම ඕනෙ නැති ටීම් වලට ඉතින් තියා නොගත්තට අවුලක් නෑ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    සමහර අයට එන්න වෙන්නෙ නෑලු එක දිගට,(exam, work etc.) ඒත් ප්ලේ කරන්නත් ඕනෙලු :oo:
    ඒක නිසා squad එකට max 6 දාල play කරද්දි 5 විතරක් දාමුද?
    එතකොට අර එන්න බැරි උන්ටත් මාරු වෙවී ප්ලේ කරන්න පුළුවන්
    අනිත් ටීම් වලටත් වාසී මැප් එකට උචිත විදියට කට්ටිය මාරු කරන්න පුළුවන් නිසා.

    6වෙනියට කියල ගන්න ඕනෙ ඌ ප්ලේ කරන්නෙ ටොප් 5න් එකෙක් නැත්නම් කියල හෝ ටොප් 5 එකෙක්ට මැප් එක අව්ල් නම් විතරයි කියල.
    ඌ රිසව්, එහෙම එකෙක් ඕනෙ නැති ටීම් වලට ඉතින් තියා නොගත්තට අවුලක් නෑ.
    බම්ප් අදහස් අවශ්යයි
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දාන්න යන ත්‍රෙඩ් එකෙන් මේ ටික ඉස්සුවෙ බොලාට බලාගන්න පුළුවන් වෙන්න
    ත්‍රෙඩ් එක GT aprove කරනකන් ඉන්න වෙනව :D හෙට වගේ දාන්න වෙන්නෙ.

    1) Each team must have 5 members in their squad.

    2) Each team must have 1 elite member in their squad and no more than 2 elite members. (you can find elite list below)

    3) All teams will meet each other on 5 different maps. (Listed bellow)

    4) Each team must play 10 rounds in a single map with each and every opponent team. total of 50 rounds on 5 maps per one opponent. There will be 5 or more teams, so the total number of rounds will exceed 250 for each team.

    Elite Member Pool

    these members were selected by our organizers as elite players from their
    consistent performance during game play.

    Harshat92, Young_weezy, sachith19920726, chucks, DAMER, D2, Night Fury, ncpasan, DLM, nadeeja, Jola, chawwa

    MTA Maps

    our organizers decided to include these 5 maps popular among majority of MTA players. All new maps were excluded due to lack of familiarity.
    Shopping
    Junk Yard
    Carrier
    Terminal
    The BUnker

    ................
    ...
    .

    මොනව හරි වෙනස් වෙන්න ඕනෙ නම් කියපල්ල දැන්ම.
    :cool: :cool: :cool:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    6වෙනියට කියල ගන්න ඕනෙ ඌ ප්ලේ කරන්නෙ ටොප් 5න් එකෙක් නැත්නම් කියල.
    ඌ රිසව්, එහෙම ඕනෙ නැති ටීම් වලට ඉතින් තියා නොගත්තට අවුලක් නෑ.

    mehema karamu max 6k daamu game eka play karaddi ekekta wada enna bari unoth ee team ekata play nokara inna kiyamu 5k hitiyoth play karanna kiyamu , mokada 6 vs 5 game ekedi godak loku wenasak wennaa pro players la iddi mokada ekek aduma gaane anik team eke 2kata wath waga kiyana nisa :P
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාවත් ඔය මොකක්හරි team එකකට දාගෙන කියපන්.....:D
    exam තිබ්බට මම එනවා....:P :yes: :yes: