SLT ROUTER එක ගියා HELP HELP ! :( :(

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT ROUTER එක ගියා HELP HELP ! :( :( [Solved] :D

    මචන් අකුණු ගහල මගේ router එකට කෙල උනා දැන් on වෙලා පට ගල off වෙනවා, මචන් 1 year තියනවා කිව්වා තම 1 year වෙලා නැ මුන් අලුත් එකක් දෙයි ද ? මෙහෙම උන කෙනෙක් ඉන්නවද ? ඒ වෙලාවේම අලුත් එකක් ගන්න පුළුවන් ද ? පුලුවන්නම් දන්නා කෙනෙක් කියන්න මචන් කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නේ :(

    UPDATE
    මචන් මට උදුව් කරපු හැමෝටම Thank you වේවා මම SLT එකට ගිය අද උදෙන්ම Router දුන්නට පස්සේ එකට ගහල බැලුව on වෙන්නේ නැ ඉටපසේ අලුත් එකක් දුන්න ගලවල මුකුත් බැලුවේ නැ Thanks මචන් ලා උදුව් කෙරුවට උම්බලගේත් අවුල් ගියොත් ගෙදරට එනකම් බලාගෙන ඉන්නේ නැතුව ගලවල අරගෙන යමන් ඔය ගෙදරට එන උන් තමයි ගලවල බලන්නේ
    . :D:D
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    umba gehin kiyapan nikanma weda keran nathuwa giya kiyela.... wedi wistara kiyenna yanna epaa :P

    wedi wisthara kiyanna ona naha.. router eka galawapu gaman ahu wenawa oka akunakata gihin kiyala. akunu walata warrenty denne na.

    akunu walata un worranty denne na...nikanma gia wediata talk karapan...there is a chance....

    Ehemada :no: nathnam keeyada bun router ekek ? :no:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    dali hema penda tiyenam pihadala deepn oka galewwot baduwei da danne but burn marks nettnam unta alut ekak denda wnawa. oka on wenawa nam atula burn natuwa ati bns. anyway board aka wadada?? wifi ekakma ganin etakota hena gehuwoth masima hari shape wenawane mage nam router ekakui board ekakui dekama giya 4yrs back foxconn p45 giya eka hoda :rofl:.... bord ekanam gatta(3months Unity adala:angry:) routare SLT neme..:baffled:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware
    physical damage naththam ahinsaka wage gihin atha daruwek wage kiyapan meka wada karan nathuwa giya kiyala, akunu katha kiyanda yanda epa :rofl:
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මටත් ඔය වැඩේ වුනා දැන් අවුරුද්දකට කලින්. මම ඊට පස්සේ SLT එකට Call කරලා කිව්වා Router එක වැඩ කරන්නේ නෑ කියලා ඊට පස්සේ එතනින් කිව්ව Service Center එකට ගිහින් දෙන්න කියලා. මම එතනට ගිහින් කිව්වා වැඩ කරන්නේ නෑ කියලා. ඊට පස්සේ එතන හිටපු කෙනෙක් කිව්ව අකුණු වැදිලා මේකේ ඉරක් ගිහින් තියෙනවා කියලා. මම ඇහුවා හදන්න පුලුවන්ද කියලා. ඊට පස්සේ ඒ කොල්ලා කිව්ව ඔව් පුලුවන් කියලා. මම ඊට පස්සේ ඇවිත් දවස් දෙකකින් Router එක ගත්තා. ඒක තාම හොදට වැඩ. සාමාන්‍යයෙන් අකුණු වගේ ප්‍රශ්ණයකදි Warranty දෙන්නේ නෑ නමුත් එතන හොද කෙනෙක් හිටියොත් බලලා ගනියි වැඩි ප්‍රශ්ණයක් නැතුව.
     
    • Like
    Reactions: kota119

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    SLT dena ZTE eka nam Rs 1990i neda me dawas wala.

    wena router nam Rs 3000 paninawa
    1999 aluth unta ne bun
    dali hema penda tiyenam pihadala deepn oka galewwot baduwei da danne but burn marks nettnam unta alut ekak denda wnawa. oka on wenawa nam atula burn natuwa ati bns. anyway board aka wadada?? wifi ekakma ganin etakota hena gehuwoth masima hari shape wenawane mage nam router ekakui board ekakui dekama giya 4yrs back foxconn p45 giya eka hoda :rofl:.... bord ekanam gatta(3months Unity adala:angry:) routare SLT neme..:baffled:
    :baffled:
    ohh matath ooka mathak wela ada galewwa :D
    hoda welawata. teleshop eke atha. 2010 rs walata man gaththe

    slt eake tibba prolink wifi 3000k
    sure da machan 3000i kiyala ?
    Suwanda balapu gaman kiwwaheki godak ewa kara ganda enawa. Anyway try ...
    machan kara gandak nam na :baffled:
    මටත් ඔය වැඩේ වුනා දැන් අවුරුද්දකට කලින්. මම ඊට පස්සේ SLT එකට Call කරලා කිව්වා Router එක වැඩ කරන්නේ නෑ කියලා ඊට පස්සේ එතනින් කිව්ව Service Center එකට ගිහින් දෙන්න කියලා. මම එතනට ගිහින් කිව්වා වැඩ කරන්නේ නෑ කියලා. ඊට පස්සේ එතන හිටපු කෙනෙක් කිව්ව අකුණු වැදිලා මේකේ ඉරක් ගිහින් තියෙනවා කියලා. මම ඇහුවා හදන්න පුලුවන්ද කියලා. ඊට පස්සේ ඒ කොල්ලා කිව්ව ඔව් පුලුවන් කියලා. මම ඊට පස්සේ ඇවිත් දවස් දෙකකින් Router එක ගත්තා. ඒක තාම හොදට වැඩ. සාමාන්‍යයෙන් අකුණු වගේ ප්‍රශ්ණයකදි Warranty දෙන්නේ නෑ නමුත් එතන හොද කෙනෙක් හිටියොත් බලලා ගනියි වැඩි ප්‍රශ්ණයක් නැතුව.
    dawas 2n dunnada bun ? eth honda porak set unoth thamai umbata wage :(