-15 දුන්නාඅල්ලස් දිපං![]()



පූස්;14808813 said:අනේ යූ නයිනා අපිටත් ඉරිදා ඕව කරන්න උනා කට්ටියක් නිසා.![]()
තරහ වෙන්නෙපා එහෙම කිව්වට..mokkda case eka machan

atha haralaa dapan machan oka dan api fun ekak gaththane dan athi ban![]()

කලින් ලයින් එක අවුල් කියල හිතුනා
ට්රැක් එක නම් ටිකක් වෙනස් කලා
උබලට නම් ලොකු ලයින් දැම්මෙ නැ


ඕව ගැන වැඩිය කතා කරන්න ගියොත් අපිත් නරක මිනිස්සු වෙනවා, ඒ නිසා කටවහගෙන ඔන්න ඔහෙ ඉමු බන්....

ඉතින් දිනවන්න හදන්නේ උඹ චාටර් හින්දනේ.....මොකො නැත්තෙ තොපි මාව දිනවන්න හදන්නෙ
![]()



මේ පාර මොකෝ වුනේ![]()
ඇයි එපාද?![]()


එපාආආආආආආආආආආආආආආමට ඔබතුමාට ඡන්දේ දාන්න බැරිවුනා.....මම යාලුවන්ට කියන්නම්.....හැබැයි ඉතින් සචියටත් දෙන්න වෙනවා......![]()
ඔය හුත්*වල් කතා කරලා වැඩක් නෑ බන්...මට ගොඩක්ම අවුල මෙච්චර එකට දන්නා කියන උනුත් චීත්ත උන එක... ෂිහ් .. උන් නම් පිරිමිද මන්ද.. මන් ඔය කේස් එක හින්ද කාටවත් චන්දෙ දුන්නේ නෑ බන්...බොරු නම් උඹටම බලන්න පුළුවන්.. මෙහෙම තරඟයක් එළකිරි ඉතිහාසෙට මන් දැක්කමයි.... හතර අතේ ලස්සන වදන් දීල VM PM chat msgs දාල පුක දුන්නේ කවුද කියල උඹ දන්නවනේ.... මන් නම කියන්න ඕනා නෑනේ..
එදා radio ෂෝ එක කරේ මන් බන්... මන් කෙලින්ම ෂෝ එකේදිම කිව්වා මෙතන වෙන අසාදරණේ ගැන...කියල නැවැත්තුව ෂෝ එකත් බෙල්ල ගහල ගියත් කුප්ප වැඩ වලට කට වහන ඉන්න බෑනේ බන් එකයි...අන්තිම ප්රථිපලේ මන් නම් කලින්ම දැනගෙන හිටියේ....මොකද මේක ප්ලෑන් කරලා ලස්සනට කරපු වැඩක්... ඕවා දැන් කතා කරලා වැඩක් නෑ.. අපිට බලන් ඉන්න තමයි තියෙන්නෙ![]()



නෑ නෑ උඹට තමා මේ පට්ටම හොඳටම ගැලපෙන්නේ,



ඉතින් දිනවන්න හදන්නේ උඹ චාටර් හින්දනේ.....![]()
ඇත්තටම මම චාටර්ද බන්
තැන්ක්ස්එහෙනම් උබ පාරාදයි කියලා හිතාගනින්
මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා.. ඒත් උඹ අසාධාරණය වෙනුවෙක් කතා කරන එකට මං ගරු කරනවා.. චීත්ත වලට වහ වැටිලා ගොඩක් එවුන් පුක දීගෙන වෝට් කලා.. මට ආරංචි වුණා බං ස්කයිප් ගෘප් චැට් වලින් ගියපු ගේම.. ඒවා ගැන කතා කරලා වැඩක් නෑ..
මෙතන මුල ඉඳන්ම ගියේ අමුතු ගේමක්.. මං ඕන එකෙක්ගෙ මූණට වුණත් කියනවා.. එතකොට උන් කියන්නෙ මොකක්ද දන්නවද ඔක්කොම එළකිරියෙ අයලු.. මට උන් දින්න එක ගැන සතුටුයි මචං.. ඒත් හොර නැතුව දින්නා නම් තවත් සතුටුයි.. ඔක්කොටම වඩා ඔය ගැටිස්සි ගැන මට සතුටක් දැනෙනවා.. හරිම සාධාරණ විදියට වැඩේ කලා.. මම නම් චීත්ත ගණන් ගන්නෑ බං තඹේකට.. අපි චීත්ත ඕන තරම් දැකලත් තියෙනවා, ආශ්රය කරලත් තියෙනවා..ඒක නිසා අපිට ලොකු නෑ.. මේකෙ ඉන්නවනේ ඉතිං..
එක්කො වැඩක් නැහැ බං..
මට මුලින් කිව්වා නම් අනේ අපේ රේඩියෝ ටීම් එක දිනවලා දෙන්න.. ඔයා පරදින්න කියලා මං බොක්කෙන්ම ඒ දේ කරලා දෙනවා.. හොර වැඩ කරන්න ඕන නැහැනේ බං.. ඔයිට වඩා හොඳයි හිඟාකෑවා නම් පාරක් පාරක් ගානෙ ගිහින්..
තිත්ත වුණත් ඇත්ත ඕක තමා.. බලමුකො ලබන අවුරුද්දෙ..
ඇයි උඹ අඬන්නෙ..

ඔන්න හිර වුනා.....බලමුකෝ.....එපාආආආආආආආආආආආආආආ






උඹලා දිනපු එක ගැන මචං මං ඇත්තටම සතුටු වෙනවා.. මොකෝ උඹලගෙ පැත්තෙත් හිටියෙ මගේ බොක්කෙ ෆිට් එවුන් ටිකක්.. හැබැයි උඹලා හොර නොකර දිනුවා නම් මට ඇත්තටම තවත් සතුටුයි.. විනිශ්ච මන්ඩලේ එවුන් උඹලගෙ ටීම් එකට වෝට් කරලා.. මෙම්බර්ලගෙ වෝල් වලට විසිටර් මැසේජ් දාලා ඡන්ද අරන් දීලා තාම උඹලා වැඩියක්ම ගොඩ දැම්මෙ.. උඹම හිතපං එහෙම සෙල්ලම් කරලා මොකටද කියලා.. එහෙම නම් උඹලා මට කලින් කියන්න තිබුණා අපිට දිනන්න ඕන.. ඒ නිසා උඹලා පැරදියන් කියලා.. හිතට දුකකුත් නෑ මං පරාජය බාරගන්නවා.. මං උඹටවත්, අනිත් අයටවත් වචනයක් කතා කලේ නැත්තෙ උඹලා මාත් එක්ක අමනාප වෙයි කියලා.. මට කොහෙත්ම උවමනා නෑ කාත් එක්කවත් තරහ වෙන්න.. මේ වැඩකට නැති මගුලක් නිසා.. ඒත් අනිත් දවසෙවත් හොර නොකර ඉන්න උත්සාහ කරපන්.. උඹට විතරක් නෙමෙයි ටීම් එකේ අනිත් හොර කරපු එවුන්ටත් එක්ක කිව්වෙ.. විනිශ්ච මන්ඩලේ හිටපු ටූ ලිට්ල් නංගිත් ඇතුලුව..තරහ වෙන්නෙපා එහෙම කිව්වට..

මට උඹ ගැන ඒ අතින් පට්ට ආඩම්බරයි මචෝ.. මොකද උඹ රේඩියෝ ටීම් එකේ වෙලත් උඹට ඒ පැත්ත අරගන්න තිබුණා..




