දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

ඔන්න දාහල්ලා

  • Total voters
    189
  • Poll closed .
Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :Pමොකෝ කියන්නෙ වයිරස් අනාතයට වැඩ කරමුද..:rolleyes:
    මමත් ඌට තම‍යි දුන්නේ.....දන්න දෙතුන් දෙනෙකුටත් කිව්වා ඌට දීපන් කි‍යලා.....:yes::yes::yes:
    හැබැ‍යි අර කඹ ඇදිල්ලෙදි වගේ නහින්න නම් බෑ.......
    :P:P:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:

    එහෙනම් ඌට වෙනම තරඟයක් තියමු ...:yes:
    ඌට මේකේ තරඟ‍යක් නෑ බන්..... අර අමිල‍යා කිව්වත් වගේ ඌ හිටි‍යා නම් අනිත් එවුන්ට ඇපත් නැතිවෙනවා........:lol: :lol: :lol:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මමත් ඌට තම‍යි දුන්නේ.....දන්න දෙතුන් දෙනෙකුටත් කිව්වා ඌට දීපන් කි‍යලා.....:yes::yes::yes:
    හැබැ‍යි අර කඹ ඇදිල්ලෙදි වගේ නහින්න නම් බෑ.......
    :P:P:P
    මාත් ඩබලටම දුන්නා...:D

    අෆ්ෆා අයෙ කඹ ගැන මතක් කරන්නත් එපා බන්, කඹ අරහං...:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :Pමොකෝ කියන්නෙ වයිරස් අනාතයට වැඩ කරමුද..:rolleyes:
    nigga dinayidha mandha:baffled:

    කොහෙද මේ ගයිය ඡන්ද ටිකක් හොයාගන්න ට්‍රයක් වත් දෙන්නෙ නෑනේ..:dull:
    :yes::dull:
    ඌට මේකේ තරඟ‍යක් නෑ බන්..... අර අමිල‍යා කිව්වත් වගේ ඌ හිටි‍යා නම් අනිත් එවුන්ට ඇපත් නැතිවෙනවා........:lol: :lol: :lol:
    :yes::yes:

    ගයාන් දිනවමු..
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇයි මේකට පූස්ව දැම්මේ:rofl: [/CENTER]

    න්නෙ නැත්තන් කට වහගෙන බකන්නිලන් ඉඳපන් හරිද හින්ට් ගෙනියන්නෙ නැතුව..
    කලින් ත්‍රෙඩ් එකක් ගියා යෝජනා කරන්න කියල ගිහින් හොයාගෙන අකුරක් නෑර කියෝපන් ඉස්සෙල්ල. තේරෙයිද දන්නෙ නෑ හැබැයි

    මෙලෝ බයිලයක් දන්නෙ නැතුව ජෝක් එකයි, තරඟ පටලවගෙන වල් බල්ලෙක්ගෙ නැට්ටට ගිනි තියල වගේ දහ අතේ දුවන්න එපා සහෝ

    avatar329734_28.gif
    :rofl:
     
    Last edited:

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පූස්;14811410 said:
    න්නෙ නැත්තන් කට වහගෙන බකන්නිලන් ඉඳපන් හරිද හින්ට් ගෙනියන්නෙ නැතුව..
    කලින් ත්‍රෙඩ් එකක් ගියා යෝජනා කරන්න කියල ගිහින් හොයාගෙන අකුරක් නෑර කියෝපන් ඉස්සෙල්ල. තේරෙයිද දන්නෙ නෑ හැබැයි

    මෙලෝ බයිලයක් දන්නෙ නැතුව ජෝක් එකයි, තරඟ පටලවගෙන වල් බල්ලෙක්ගෙ නැට්ටට ගිනි තියල වගේ දහ අතේ දුවන්න එපා සහෝ

    මොකෝ බං මේ :confused:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    පූස්;14811410 said:
    න්නෙ නැත්තන් කට වහගෙන බකන්නිලන් ඉඳපන් හරිද හින්ට් ගෙනියන්නෙ නැතුව..
    කලින් ත්‍රෙඩ් එකක් ගියා යෝජනා කරන්න කියල ගිහින් හොයාගෙන අකුරක් නෑර කියෝපන් ඉස්සෙල්ල. තේරෙයිද දන්නෙ නෑ හැබැයි

    මෙලෝ බයිලයක් දන්නෙ නැතුව ජෝක් එකයි, තරඟ පටලවගෙන වල් බල්ලෙක්ගෙ නැට්ටට ගිනි තියල වගේ දහ අතේ දුවන්න එපා සහෝ
    අහ් එහෙමද මම ඊයේ ආවේ නෑ සමාවෙයන් මට වැරදුනානම්
    නෑ බන් මේකයි මට ඕක ආය ආය කියන්න ඕනේ නෑ ඇදගෙන යන්න
    මම ඒක එදාම ඇත් ඇරියා ඒත් මචන් එදා කබ එකේදි උබේම එකෙක් මගෙන් අහුවා ඇයි බන් අව්ල කියලා,මම කිව්වා.. ඌ තමයි කිව්වේ අර පී එම් යවන එකා ගැන
    ඌම කිව්ව මචන් ඕකාගේ හැටි, ඔය ඕක අත් ඇරපන් කියලා,ඌ කව්ද කියලා කියන්න එපා කිව්වා

    ඇයි බන් එදා ඉවර උන උබ එක එකාට පී එම් කලේ
    මම මේකේ මේ වෙනකන් ප්‍රශ්න දාගෙන නෑ
    දන්න උන් මාව දන්නවා උබ ඔය පී එම් කරපු උන් තමයි දන්නේ නැත්තේ
    ආය ඔහොම කරන්න එපා කෙලින් වරෙන්
    මම උබට රිකුවෙස්ට් එකකුත් එව්වේ ඒකයි ඒත් උබ ලොකු සීන් දාගෙන ආවනේ
     
    Last edited:
    Status
    Not open for further replies.