කොහෙද මේ ගයිය ඡන්ද ටිකක් හොයාගන්න ට්රයක් වත් දෙන්නෙ නෑනේ..eka thma![]()

කොහෙද මේ ගයිය ඡන්ද ටිකක් හොයාගන්න ට්රයක් වත් දෙන්නෙ නෑනේ..eka thma![]()

මමත් ඌට තමයි දුන්නේ.....දන්න දෙතුන් දෙනෙකුටත් කිව්වා ඌට දීපන් කියලා.....මොකෝ කියන්නෙ වයිරස් අනාතයට වැඩ කරමුද..
![]()

සිරාවට බන්, දැම්මනං අනික් එවුන්ට ඇපත් නෑ..ඇයි මේකේ ජයනාත ගේ නම දැම්මේ නැත්තේ ?![]()

ඌට මේකේ තරඟයක් නෑ බන්..... අර අමිලයා කිව්වත් වගේ ඌ හිටියා නම් අනිත් එවුන්ට ඇපත් නැතිවෙනවා........
එහෙනම් ඌට වෙනම තරඟයක් තියමු ...![]()

මාත් ඩබලටම දුන්නා...මමත් ඌට තමයි දුන්නේ.....දන්න දෙතුන් දෙනෙකුටත් කිව්වා ඌට දීපන් කියලා.....
හැබැයි අර කඹ ඇදිල්ලෙදි වගේ නහින්න නම් බෑ.......![]()

ඌට මේකේ තරඟයක් නෑ බන්..... අර අමිලයා කිව්වත් වගේ ඌ හිටියා නම් අනිත් එවුන්ට ඇපත් නැතිවෙනවා........![]()
![]()
![]()

nigga dinayidha mandhaමොකෝ කියන්නෙ වයිරස් අනාතයට වැඩ කරමුද..
![]()

කොහෙද මේ ගයිය ඡන්ද ටිකක් හොයාගන්න ට්රයක් වත් දෙන්නෙ නෑනේ..![]()

ඌට මේකේ තරඟයක් නෑ බන්..... අර අමිලයා කිව්වත් වගේ ඌ හිටියා නම් අනිත් එවුන්ට ඇපත් නැතිවෙනවා........![]()
![]()
![]()

ගයාන් දිනවමු..
ඇයි මේකට පූස්ව දැම්මේ[/CENTER]
පූස්;14811410 said:දන්නෙ නැත්තන් කට වහගෙන බකන්නිලන් ඉඳපන් හරිද හින්ට් ගෙනියන්නෙ නැතුව..
කලින් ත්රෙඩ් එකක් ගියා යෝජනා කරන්න කියල ගිහින් හොයාගෙන අකුරක් නෑර කියෝපන් ඉස්සෙල්ල. තේරෙයිද දන්නෙ නෑ හැබැයි
මෙලෝ බයිලයක් දන්නෙ නැතුව ජෝක් එකයි, තරඟ පටලවගෙන වල් බල්ලෙක්ගෙ නැට්ටට ගිනි තියල වගේ දහ අතේ දුවන්න එපා සහෝ

අහ් එහෙමද මම ඊයේ ආවේ නෑ සමාවෙයන් මට වැරදුනානම්පූස්;14811410 said:දන්නෙ නැත්තන් කට වහගෙන බකන්නිලන් ඉඳපන් හරිද හින්ට් ගෙනියන්නෙ නැතුව..
කලින් ත්රෙඩ් එකක් ගියා යෝජනා කරන්න කියල ගිහින් හොයාගෙන අකුරක් නෑර කියෝපන් ඉස්සෙල්ල. තේරෙයිද දන්නෙ නෑ හැබැයි
මෙලෝ බයිලයක් දන්නෙ නැතුව ජෝක් එකයි, තරඟ පටලවගෙන වල් බල්ලෙක්ගෙ නැට්ටට ගිනි තියල වගේ දහ අතේ දුවන්න එපා සහෝ
ඒක තමයි බන්, වහ කන්න තම්යි වෙන්නෙ ඕක දිනුවොත්...nigga dinayidha mandha![]()

ඇත්තටම චාටර් ඩයල් එක තෝරන එක නෙවෙයි මේකේ අරමුණ...