හත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා
මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්

මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.
කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ