Cool Ebay Gadgets II

Status
Not open for further replies.

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා:dull:

    මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්:yes::yes:
    මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.:baffled:

    කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ:(
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    mini laptop ekak ganin :D
     
    • Like
    Reactions: yasiru2k

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ

    ube VGA eka galawala On board gahapan VGA ekata godak power yanawa. ube CRT monitor ekak neda thiyenne?

    ehema natthan me item deka balapan.
    http://www.ebay.com/itm/MK802-Android-4-0-Mini-PC-Smart-Google-TV-Box-WIFI-HD-Player-1GHz-A10-4GB-Memor-/160931755490?pt=Laptops_Nov05&hash=item257847b5e2

    http://www.ebay.com/itm/4GB-7-VIA8850-Mini-TFT-Digital-Screen-Netbook-Laptop-Notebook-WIFI-Windows-HD-/230960612907?pt=Laptops_Nov05&hash=item35c653462b
     
    Last edited:

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    හත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා:dull:

    මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්:yes::yes:
    මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.:baffled:

    කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ:(

    Direct cownload karanna puluwan ekak thibba, Nama mathaka naha
     
    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    හත්තිලව්වේ මට පොඩි උදව්වක් කරහල්ලා:dull:

    මට කියහල්ල ඩවුන්ලෝඩ් වලට සෑහෙන වේලාවක් දාල තියන්න පුලුවන් අයිටම් එකක්:yes::yes:
    මොකද කරන්ට් බිල උඩයන විදියට මැසිම 24*7 දාලා තියනවා කියන්නෙ මට ගෙදරින් වීසා රිජෙක්ට් වෙන කේස් එකක් දක්වා තත්වේ දරුණු වෙලා තියෙන්නෙ.:baffled:

    කියහල්ල මේකට අඩු විදුලි පරිබෝජනෙකින් මේ වැඩේ කරගන්න පුලුවන් විදිය. මොකක්දෝ ගැජමැටික් එකක් තියෙනවා කියලා නිව්ස් එකක් ආවා ඒත් ඒ ගැන වැඩි විස්තරයක් නෑ:(

    Asus WL-700gE meken puluwan pc eka switch Off karala thiyeddith Download karanna 25k withra wei.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    mini laptop ekak ganin :D
    11.gif
    11.gif

    ube VGA eka galawala On board gahapan VGA ekata godak power yanawa. ube CRT monitor ekak neda thiyenne?

    ehema natthan me item deka balapan.
    http://www.ebay.com/itm/MK802-Andro...31755490?pt=Laptops_Nov05&hash=item257847b5e2

    http://www.ebay.com/itm/4GB-7-VIA88...60612907?pt=Laptops_Nov05&hash=item35c653462b
    :baffled::baffled:
    Direct cownload karanna puluwan ekak thibba, Nama mathaka naha
    :dull::dull:
    Asus WL-700gE meken puluwan pc eka switch Off karala thiyeddith Download karanna 25k withra wei.
    :cool::cool:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අඩෝ මේක මාරු නේ.. මමත් මේක ගැන පොඩ්ඩක් හෙවුවා... මෙන්න ඕක ගැන හොදට විස්තර තියෙන video එකක්.

    ලොල් මම ඔයි එකක් ගෙදරම හදාගත්තා
    රුපියල් 5000 ක් වත් ගියෙ නැ
    ඔච්චර හුරුබුහුටි නම් නැ
    නමුත් linux, mac, windows ඕන එකකට samba එක්ක කන්න පුලුවන්
     
    Status
    Not open for further replies.