මම දැන් තමයි "චාටර් ම අවුරුදු කුමාරය" එක ඇතුල වෙලා තියෙන එක දැක්කෙ. මේ competition එක නැවැත්තුවොත් හොඳ නැද්ද![]()
මේකෙ කේස් එකක් නෑ බං...අරකෙ කියලා තිබ්බේ අනික් මෙමිබර්ස්ලාගේ කිර්තිනාමයට අවුලක් වෙයි කියලා නේද ?

.
මේකෙ කේස් එකක් නෑ බං...අරකෙ කියලා තිබ්බේ අනික් මෙමිබර්ස්ලාගේ කිර්තිනාමයට අවුලක් වෙයි කියලා නේද ?

මගේ නම මේකෙන් අයින් කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා ...........
මම ඒ ත්‍රෙඩ් එකට ගියේම නෑ බන්. ඒකෙ වෙලා තියෙන දේවල් මම 100%ක් දන්නෙ නෑ. ඒ උනාට දැන් කියවපු replies කීපයෙන් තේරුනෙ, සිත් රිදවීම් ගොඩක් වෙලා තියෙනව කියල.

පූස්;14812890 said:කට්ටියගෙ අවසර නැතුව තරඟෙට දාල තියෙන්නෙ. ඔය එන්නෙ රිප්ලයි.![]()
me widihata Memberslage anu danumen hiriharayak wana widihata kalin wage threads daala public polls daala insult karanna hadannepa kalli hadila.මගේ නම මේකෙන් අයින් කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා ...........
ඔව් බං..අවුල් වෙන්නේ නැතුව යයියෑ වෙන දේවල් වල හැටියට

අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නවද මන්ද.me widihata Memberslage anu danumen hiriharayak wana widihata kalin wage threads daala public polls daala insult karanna hadannepa kalli hadila.
kalin thread eka wagema close karanawa ehema unoth.
warnings ewanne naha.

අවුලට හේතුව මොකක්ද බන්. තරහ නැතුව කියපන්කො
![]()
අවුලට හේතුව මොකක්ද බන්. තරහ නැතුව කියපන්කො
![]()