2013 අවුරුදු කුමරිය සදහා නාම යෝජනා බාර ගැනීම

Status
Not open for further replies.

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම දැන් තමයි "චාටර් ම අවුරුදු කුමාරය" එක ඇතුල වෙලා තියෙන එක දැක්කෙ. මේ competition එක නැවැත්තුවොත් හොඳ නැද්ද:rolleyes:

    මේකෙ කේස් එකක් නෑ බං...අරකෙ කියලා තිබ්බේ අනික් මෙමිබර්ස්ලාගේ කිර්තිනාමයට අවුලක් වෙයි කියලා නේද ?
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka

    මේකෙ කේස් එකක් නෑ බං...අරකෙ කියලා තිබ්බේ අනික් මෙමිබර්ස්ලාගේ කිර්තිනාමයට අවුලක් වෙයි කියලා නේද ?

    මම ඒ ත්‍රෙඩ් එකට ගියේම නෑ බන්. ඒකෙ වෙලා තියෙන දේවල් මම 100%ක් දන්නෙ නෑ. ඒ උනාට දැන් කියවපු replies කීපයෙන් තේරුනෙ, සිත් රිදවීම් ගොඩක් වෙලා තියෙනව කියල:rolleyes:.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මේකෙ කේස් එකක් නෑ බං...අරකෙ කියලා තිබ්බේ අනික් මෙමිබර්ස්ලාගේ කිර්තිනාමයට අවුලක් වෙයි කියලා නේද ?

    කට්ටියගෙ අවසර නැතුව තරඟෙට දාල තියෙන්නෙ. ඔය එන්නෙ රිප්ලයි. :dull:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මම ඒ ත්‍රෙඩ් එකට ගියේම නෑ බන්. ඒකෙ වෙලා තියෙන දේවල් මම 100%ක් දන්නෙ නෑ. ඒ උනාට දැන් කියවපු replies කීපයෙන් තේරුනෙ, සිත් රිදවීම් ගොඩක් වෙලා තියෙනව කියල:rolleyes:.

    ඔව් බං..අවුල් වෙන්ේ නැතුව යයියෑ වෙන ේවල් වල හැටියට :dull:

    පූස්;14812890 said:
    කට්ටියගෙ අවසර නැතුව තරඟෙට දාල තියෙන්නෙ. ඔය එන්නෙ රිප්ලයි. :dull:

    ේ මන්දා බං....
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මගේ නම මේකෙන් අයින් කරන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවා .... :oo::oo::oo: .......
    me widihata Memberslage anu danumen hiriharayak wana widihata kalin wage threads daala public polls daala insult karanna hadannepa kalli hadila.
    kalin thread eka wagema close karanawa ehema unoth.
    warnings ewanne naha.

    Tharangayak thiyenawanam, hamoma sathutu wenna kreedawak karanna puluwan. minissunge hith riddanna insult karaganna ekinekaata, ewage dewal walata kreeda karala wadak naha.
     
    • Like
    Reactions: malkavi

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    me widihata Memberslage anu danumen hiriharayak wana widihata kalin wage threads daala public polls daala insult karanna hadannepa kalli hadila.
    kalin thread eka wagema close karanawa ehema unoth.
    warnings ewanne naha.
    අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්නවද මන්ද.
    කට්ටියගෙ අවසර නැතුව තරඟෙට දාල තියෙන්නෙ නම් කළ අයම කියනවලු එහෙම :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කට්ටියගෙ අවසර නැතුව තරඟෙට දාල තියෙන්නෙ නම් කළ අයම කියනවලු එහෙම
    Thread එක Close කළොත් හොඳයි වගේ නේද?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    අවුලට හේතුව මොකක්ද බන්. තරහ නැතුව කියපන්කො:rolleyes:

    හේකුව තමා බං අනික් මෙම්බර්ස් ලාට අගවුරවයක් හානියක් වෙයි කියලා අනික ඒ මෙම්බර්ලාගෙන් අවසරයක් නැතුව නම් දාලා තියන නිසා බං
     
    Status
    Not open for further replies.