Telephone Athal Part 2

rukshan86

Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    :cool::cool: මේ පොස්ට් එක නම් උබලට අනිවා වැදගත් වෙනවා:cool:...මන් දන්නැද්ද උබලගේ හැටි..:P

    මෙන්න මේකයි සීන් එක .. මේක පොඩි දුරකතන ආතල් එකක්...කරන්න තියෙන්නේ පොඩි සීන් එකක් මෙන්න මේ numbers වලට phone එක Divert කරන එක විතරයි :yes:..සිරාවටම පට්ට ආතල් එකක් ගන්න පුලුවන්..අත්දැකීමෙන් කියන්නේ :P :D

    කැල්ලගෙන් බේරෙන්නම බැරිනම්,හැම වෙලාවෙම Call ගන්නවානම්,මෙන්න ආතල් වැඩක්,ඔය යට තියෙන් number වලට phone eka divert කලාම උබට කොච්චර ගත්තත් එකිගෙ phone එකෙ network error කියලයි වැටෙන්නෙ,එල නේ,:D

    for Airtel: divert to this number 32664
    for Dialog : 0770002205


    දැන් ඉතින් කෙල්ලගෙ මුන මේ වගෙ තියෙයි.අඩෝ පව් නේ..:P

    yaKQz_zps0862547d.gif


    මාමන්ඩියාට පොඩි miss call එකක් ගහල ක්ෂනිකව ඔය යට තියෙන් number වලට phone eka divert කරපන්,මාමඩිය උබට කොච්චර ගත්තත් පොරගෙ phone එකෙ වැටෙන්නෙ wrong number, check and try again කියලයි ,එල නේ,

    දැන් ඉතින් මාමන්ඩියාගෙ මුන මේ වගෙ තියෙයිනේ..:P

    X516D.gif


    මායි සෙට් එකයි එකතු වෙලා මොකෙක්ව හරි බයිට් කරද්දි මේක තමා කරන්නේ :D

    අපෙන් බයිට් වෙන උන්ගේ හැසිරීම :rofl::rofl:

    tumblr_maawu7XP0t1rs8t06.gif


    එතකොට අපි :D:D :P:P :rofl::rofl:

    tumblr_maketzYjFl1r66la1.gif


    උබට උබවම එපා උනොත් මෙන්න මේ number එකට divert කරපන්...not in use කියලා වැටෙයි lol :P

    for airtel: 0752651800


    :love::love: එහෙනම් අපි ගියා රෙපක් එහෙම දුන්නට කමක් නෑ ..හොදේ ;)

    My Other threds
    Supiri gemak
    http://www.elakiri.com/forum/showthread.php?t=1538798

    HOW TO BATH RIGHT WAY
    http://www.elakiri.com/forum/showthread.php?t=1412505

    Ad-Fly කරදරෙන් බේරෙන්න එන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1547110

    Telephone Athal
    http://www.elakiri.com/forum/showthread.php?t=1356895

    Ko bung dialog eke not in use number eka? :confused:
     

    DonDuli

    Member
    Oct 23, 2012
    1,074
    380
    0
    Nugegoda
    machn mee snz eka aluth ekakda?
    meeta awurudakata kalinuth meka tibbada??

    mkada mage yaluwek ta mama call karama ohoma netwk busy kyala awaa!!

    aluth snz ekakda?