මට කරන්ට් එක වැදුනා මේක දැකලා

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    fspo4pp.jpg

    :angry::angry::yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉස්සුවේ බුකියෙන්

    හිනා වෙන්නද අඩන්නද අඩ අඩ හිනා වෙන්නද කියල හිතා ගන්න බැහැ බන්

    දෙකම කරන්න එපා , දැන් නීතියක් නැත, නිතිය කරන්නෝ උපදෙස් ගන්නේ එක කරවන එවුන්ගේන්ය , අපිට දෙයියන්ගේම පිහිට තමා,
    එනිසා සත්තයි කියන හැම පල්ලියකටම කොවිලකටම ගොස් මේවා මෙසේ වෙන්න මග සැලසු එවුන්ට හෙන ගහන්න කියා පොල් ගසන්න
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    හදිසියෙවත් බිල් ලියන කාලකන්නියා එන්න දවසක් දෙකක් පරක්කු උනොත් යුනිට් 90 පැන්නම වැඩිවෙන ගාන ගෙවන්නෙ උගෙ බාප්පද??
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ape nam unit 170 - 190 wage thama..;(
    මම හෙන ගේමක් දීලා බච් 200කට ඉන්න නොදී තියා ගන්නේ...විහිලුවට හරි 200 පැන්නොත් මොකෝ වෙන්නේ බං...ජෙනරේටර් අරගත්තත් වතුරෙන් දුවන්නද? හනේ මන්දා සෝලා පවර් මෙව්වා එකක් ගෙදරකට හයි කර ගන්න කීයක් විතර යයි..ද දන්නේ නෑ..රෑට ආයෙත් ඉටිපන්දම් එළියෙන් හිටිය නම් මොකෝ බං..බලන්න ඕන මාසයක් රෑට ඉටිපන්දම් වලින් ඉඳලා..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    හදිසියෙවත් බිල් ලියන කාලකන්නියා එන්න දවසක් දෙකක් පරක්කු උනොත් යුනිට් 90 පැන්නම වැඩිවෙන ගාන ගෙවන්නෙ උගෙ බාප්පද??
    එහෙමත් කරනවා කියල tv එකේ කියනවා ඇහුනා :angry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,698
    3,285
    113
    මම හෙන ගේමක් දීලා බච් 200කට ඉන්න නොදී තියා ගන්නේ...විහිලුවට හරි 200 පැන්නොත් මොකෝ වෙන්නේ බං...ජෙනරේටර් අරගත්තත් වතුරෙන් දුවන්නද? හනේ මන්දා සෝලා පවර් මෙව්වා එකක් ගෙදරකට හයි කර ගන්න කීයක් විතර යයි..ද දන්නේ නෑ..රෑට ආයෙත් ඉටිපන්දම් එළියෙන් හිටිය නම් මොකෝ බං..බලන්න ඕන මාසයක් රෑට ඉටිපන්දම් වලින් ඉඳලා..

    unit 200 = 6000 - 7000 :oo: