bumpo
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Apr 22, 2013 #102 hancok said: රෝදෙ හරහා magnetic field එකක් යැව්වොත්නම් හොඳට slow වෙනව. හැබැයි field එකක් හදන කෑල්ල බිල ලියන අංකල්ට පේන්නැතිවෙන්න හංගන්නෙ කොහොමද කියලයි ප්‍රශ්නෙ. ආයි මාට්ටු වුනොත් connection 1 ගන්න අලුතෙන් ගෙයක් හදන්න වෙනව. පොඩි ජිල්මාට් එකක් දාල ඒකක 200 බිල ඒකක 80 ට බස්සලයි තිබ්බෙ. කරුමෙට කනාවට වගේ මාට්ටු වුනානෙ Click to expand... maattu wela mokakda kare itin... egollan connnection eka ahosi karada... ummm...
hancok said: රෝදෙ හරහා magnetic field එකක් යැව්වොත්නම් හොඳට slow වෙනව. හැබැයි field එකක් හදන කෑල්ල බිල ලියන අංකල්ට පේන්නැතිවෙන්න හංගන්නෙ කොහොමද කියලයි ප්‍රශ්නෙ. ආයි මාට්ටු වුනොත් connection 1 ගන්න අලුතෙන් ගෙයක් හදන්න වෙනව. පොඩි ජිල්මාට් එකක් දාල ඒකක 200 බිල ඒකක 80 ට බස්සලයි තිබ්බෙ. කරුමෙට කනාවට වගේ මාට්ටු වුනානෙ Click to expand... maattu wela mokakda kare itin... egollan connnection eka ahosi karada... ummm...