මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    රමේෂා සිරිවර්ධන කියන කෙනත් බ්ලොග් ලියනවා මහා අමුතු බ්ලොග් එකක් එකත කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා හිතා ගන්න බැ එත් පරණ ත්‍රෙඩ් බැලුවාම පැහැදිලි සැකයක් එනවා එක්කෝ මෙතනට කසුන් එන්න ඕනි එතකොට ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්

    http://magejointeka.blogspot.com/ මේ තියෙන්නේ එයාගේ බ්ලොග් එක :baffled:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    hmmm... Trust No one....

    me loke Karmaya kiyala ekak thiyanawa... :yes: api karana hoda naraka aye apitama lebenawa... KassaD pirisidu hithin karapu dewal wala hoda karmaya eyata lebenawa... Boru karapu ayata lebenne monawada kiyala kiyanna ona nehene ;)

    ubatath ehemama thama machan. Uba mawa gamer server eke mic spam kala kiyala ban karapuwata ubatath return eka labenawa:frown: Kalu kota snoopy:P
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඒ කාලෙත් ෆේක් තිබිලා තියෙනවා:dull: අද උන් එකට:oo: කලොත් වැඩක් ත්‍රෙඩ් පෝස්ට් කරන්නත් කලින් රෙදි නැත :baffled:
    ආඩම්බරයි ඔබ ගැන:cool:
    :rofl::rofl:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    ඌ ටිකක් බොලඳ ඩ‍යල් එකක් මචන්.....:baffled::baffled::baffled:
    ඌ ලි‍යලා ති‍යන නිසඳැස් කි‍යවලා බලපන්කෝ..... ඌ මොනවගේ එකෙක්ද කි‍යලා හිතාගන්න පුලුවන්........
    :yes::yes::yes:

    Gay ekekta ahu wenna thibbe :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කස්සව නම් ආපහු ගෙන්නන්න බැරි වෙ‍යි මචන්.....:no::no::no:
    Doly එලකිරි‍යෙන් ගි‍යාට පස්සේ ( ඇත්තටම එහෙම කෙනෙක් හිටී‍යා නම්) ඌත් අ‍යින් වෙලා ගි‍යා......
    :oo::oo::oo:

    :oo: කස්සා මට ගිය අවුරුද්දේ නම් SMS එකක් දාලා තිබ්බා.... ශික් මම ඒ නම්බර් එක සේව් කරන් නෑ........ :(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    aththata marunanam boru pinthura danna uwamanawak nae ne ban :rolleyes:
    ඒක තම‍යි සීන් එක..... කවුරුවත් එ‍යාව දැකලා තිබුනේ නෑනේ.....:oo::oo::oo:

    ඔ‍ය පින්තූරේ edit කරපු කෙනාටත් කවුරුහරි දීපු එකක්ලු.......
    :rolleyes::rolleyes::rolleyes:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මාර සීන් එක.. ඕක කට්ටියට හොද පාඩමක්.. මොකද අංතර්ජාලයේ කෙල්ලෝ හොයන්න යනවට. විහිලුවට නෙවෙයි මම අංතර්ජාලයේ සැරිසරන්න අරන් ගොඩක් කල් වෙනවා ඒ වෙනකොට මම යාලුවෙක් විදිහට හෝ ආශ්‍රය කලේ එක කෙල්ලයි ඒ කෙල්ල තවමත් ඉන්නව නමුත් එයා යාලුවෙක් විදිහට ආශ්‍රය කරලා නතර කලා...ඔය මේනුද මීනුද කියන කෙනත් කවි ලීවා. අපිත් කමෙන්ට් කලා ඇත්තටම මෙහෙම කෙනෙක් කියලා හිතුවෙවත් නෑ..
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    පැටියා;14829736 said:
    ලියපං ලියපං හොඳ දළ ඇතින්නක් අල්ලපං :rofl:

    Mata leda wela inne :( Mage kondeth naha mailuth watila.. Ana mata udhaw kalanna ayyaa.. Aahh. Aaahhh.... AAhhhh :rofl::baffled::P
     
    Status
    Not open for further replies.