මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Hodama example ekak me thiyenne EK female ID gana, Image eka lassanai, name eka titi aka nipple, but in real ekko kalu katha mahatha kellek or kollek :P (no offence just an example)
    මාව ගාව ගන්න එපා ඕවට ඕක මගෙ ප්‍රශ්ණයක් නෙවෙනෙ. අනික ඔයා මං ගැන මොනව හිතුවත් මට කමක් නෑ. කලු කැත මහත කෙල්ලෝ විතරද එලකිරි එන්නේ ? ඔයත් එහෙනම් එහෙම කෙනෙක් වෙන්නැති. කණ්නාඩියකින් මූණ බලාගන්න ඉස්සෙල්ලම.
    ටිටි කියන නම ඔයා එහෙම දැක්කට මම දැම්මේ එහෙම දෙයක් හිතලා නෙවෙ,ඔයාට වැරදිලා.
    images
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    na puuso me 3 denama ekkenek wagelu.:baffled:.blogs promote karanna karana wedak wenna puluwan :dull:

    ඒක තමයි අක්කෙ. ෆේක් වලින් ඇවිත් මාරුවට සප් එක දෙන්න ඇති. ඒකයි මම කිව්වෙ එහෙම.
    මොන ප්‍රමෝෂන් හරි මනුස්සකම කියන එක විහිලුවට ගන්න හොඳ නෑ. මොන තරම් සල්ලිහොයන්න පුළුවන් උනත් හදවතට එරෙහි වැඩ කරන්න හොඳ නෑ.:yes:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    හරි සරලයි නේ ගිහාන්..........
    හොදට මාර්කට් කරන්න පුළුවන්............
    දැන් කස්ස ගේ බ්ලොග් එක මාර්කට් වෙනවා......
    තටු සිදුනු කිරිල්ල මාර්කට් වෙනවා.......
    ඇඩ් සෙන්ස් එනව නම් එනවා........
    කාට ද වාසිය....උඹට ද ? මට ද? නෑ........
    මේ කේස් එකේ තැන් පෙරලපු උන්ට.................

    දැං බලපං ඕක ගැන තව ලිපියක් නොගියොත් ලබන පාර............

    Traffic nam hodhai, Eth adsense walin nam wadima unoth Rs.100k labewi:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Vikings sira, thanx ekata

    :D:D GoT වගේ වුනාට ඒක තරම් කම්ප්ලිකේටඩ් නෑ නේ. ඔක්කොමත් හරි, මට උංගේ නැව තමයි දිරවන්නේ නැත්තේ :baffled::baffled: අපේ බහු දින ධීවර යාත්‍රා ඔයිට වඩා ලොකුයි :baffled::baffled:
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    එක නෙවෙයි උබල එකෙක් වත් හිතුනැද්ද දැන් දිලක්ෂික මොන එකෞන්ටෙකෙන් ලොග් වෙලා මේක බලන් ඉන්නවද කියල :P කව්රුහරි මෙතන එකෙක් ඉන්නවද දතක් ගැලවුණු EK කෙල්ලෙක් නිසා :lol: ඉන්නවා නං නොවළහ පවසන්න අන්න එකී තමටි දිල් කියන්නේ :rofl:

    Dulazz passa paththe gediyak kiyala mawa rawattala salli gaththa :(
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    reputation_neg.gif
    මිනු_ගේ_ඇත්ත 04-19-2013 02:00 PM ow ban. balapanko eketh hati.
    reputation_neg.gif
    මිනු_ගේ_ඇත්ත 04-19-2013 01:41 PM pissek wage dodawanna epa ban. ube kathawenma ube wayasa hithaganna puluwan.

    mu nan laksha ganak wiyadan karala anataya
    huhuuuuuuuuuuuuuuuuuuuuuu

    ganan ganna epa.. rep kepuwama ape ege keli kepenawa kiyala samahara aya hithan inne.. ane mage rep tikath kaata hari denna puluwan nam deela daanawa rupiyalakata hari..:rofl:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මාව ගාව ගන්න එපා ඕවට ඕක මගෙ ප්‍රශ්ණයක් නෙවෙනෙ. අනික ඔයා මං ගැන මොනව හිතුවත් මට කමක් නෑ. කලු කැත මහත කෙල්ලෝ විතරද එලකිරි එන්නේ ? ඔයත් එහෙනම් එහෙම කෙනෙක් වෙන්නැති. කණ්නාඩියකින් මූණ බලාගන්න ඉස්සෙල්ලම.
    ටිටි කියන නම ඔයා එහෙම දැක්කට මම දැම්මේ එහෙම දෙයක් හිතලා නෙවෙ,ඔයාට වැරදිලා.
    images

    සුදූ මේ tweety :rofl:
     
    Status
    Not open for further replies.