mage thawath prasnayak sms dilivery report ennadda mewage?
......
මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන්.... හැබැයි කලින් reply කරල තියෙනව වගේ jailbreak කරල තියෙනව නම් විතරයි පුළුවන් වෙන්නෙ....
Cydia එකෙන් අරගන්න iPhoneDelivery කියන App එක. මේක xSellize කියන source එකෙන් හොයාගන්න පුළුවනි. ඉඳල හිටල delivery report එක එන්නෙ නැති වෙලාවල් තියෙනව. නමුත් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න හොඳ App එකක්. Deliver වුණාට පස්සෙ යවපු SMS එක ඉස්සරහින් පොඩි හරි ලකුණක් වැටෙනව නිල්පාටින්. Pending Status එකට පුංචි ඔරලෝසුවක ලකුණක් වැටෙනව.

thanks machang! 

