Elakirian's Got Talent 2013 | Next Step

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Meyage panditha kama nam ihalinma eth mewage dekata baaa kiya gatta gaman :oo:

    බැරි දේවල්වලට ඉතින් බෑ කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැනෙ :rolleyes: අර පණ්ඩිතයන්ට වුණත් ඒදණ්ඩෙ යන්න බෑ කියල පැරැන්නො කිවුවෙ ඕ‍කනෙ.

    no_answer_4_xlarge.jpeg

    me lagadhi liyapuwath athi LA 2 thread eke:yes:

    eka thma kathakarala wadak nae:dull:

    අනේ මංනම් ඔය මොනවත් ලියල නෑ. මං තාම පොඩියි

    නොදෝකින් විතරක්......නිසඳැසක් ලි‍යන්න කිව්වට වැඩි‍ය හොඳ‍යි......................:dull::dull::dull:

    ඒ ටික උඹ දාපන්..... නිසඳැස් forum එකේ ති‍යන ටික මම දාන්නම්......:cool::cool::cool:

    මෙච්චර මේ හිටිවන කවි ලියන්න දක්ෂතාවය තියෙන ඔයාල ඉන්දැද්දි මුකුත් බැරි අපිට ලියන්න කියල එක හොඳ මදි නේද? :rolleyes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බැරි දේවල්වලට ඉතින් බෑ කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැනෙ :rolleyes: අර පණ්ඩිතයන්ට වුණත් ඒදණ්ඩෙ යන්න බෑ කියල පැරැන්නො කිවුවෙ ඕ‍කනෙ.

    අනේ මංනම් ඔය මොනවත් ලියල නෑ. මං තාම පොඩියි

    මෙච්චර මේ හිටිවන කවි ලියන්න දක්ෂතාවය තියෙන ඔයාල ඉන්දැද්දි මුකුත් බැරි අපිට ලියන්න කියල එක හොඳ මදි නේද? :rolleyes:
    :frown::frown::frown::frown::angry::angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sahaaya demi :yes::yes::yes:
    eta eha dewal sadaha kaalaya soyagenma apahasui :dull::dull::dull:

    එළ එළ කාලය ඉතින් සොයාගැනීම අපහසුයිනෙ කොහොමත් මේ කාලවලට
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මෙච්චර මේ හිටිවන කවි ලියන්න දක්ෂතාවය තියෙන ඔයාල ඉන්දැද්දි මුකුත් බැරි අපිට ලියන්න කියල එක හොඳ මදි නේද? :rolleyes:
    ඔබතුමාත් ඒ ත්‍රෙඩ් එකේ කවි ලිව්වනේ......:baffled::baffled::baffled:
    ඔ‍ය මොකුත් බෑ කි‍යන කතාව නම් මම තර‍යේ හෙලා දකිනවා.....:angry::angry::angry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබතුමාත් ඒ ත්‍රෙඩ් එකේ කවි ලිව්වනේ......:baffled::baffled::baffled:
    ඔ‍ය මොකුත් බෑ කි‍යන කතාව නම් මම තර‍යේ හෙලා දකිනවා.....:angry::angry::angry:

    මේකෙ තියෙන්නෙ ටැලන්ට් එක ගැනනෙ. ලියන්න ඕන කෙනෙකුට පුළුවන් මේ මන් වගේ අකුරු ටිකක් ඔහේ ලියල දාන එකනෙ. ටැලන්ට් එක අනුව ලියන එක තමයි හැමෝට ම බැරි.
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    සහෝ මෙහෙමයි, මේවා කියන්න නම් ලේසියි තමයි ඒත් ප්‍රැක්ටිකලි කරන එක තමයි අමාරු....මමත් මුලින් හෙන ට්‍රයි එකක් දුන්න ආටිස්ට් ල වම සම්බන්ද කරගන්න ඒත් මේ වගේ 10ක් 20ක් ඉන්න පොඩි ඉවෙන්ට් එකකට එහෙම ලොකු වැඩක් කරන්න අමාරුයි අනිත් එක ආටිස්ට් ල සම්බන්ද කරගන්න ගියාම වෙන වෙන සීන් ගොඩක් එන්න පුළුවන්....කොහොමත් වැඩේ වලි ඇති නොවෙන විදියට සාදාරන ව කරන්න තමයි අපේ උපරිම උත්සාහය, ඒත් වැඩේ වෙලා තියෙන්නේ අවුරුදු ක්‍රීඩා කරන්න ගිහින් වලි ගිහින් තියෙන නිසා විනිශ්චය මණ්ඩලයට එන්න ඉන්න කට්ටියත් අදිමදි කරනවා මේ දවස්වල.....ඒක නිසා මේ කියන තරම් ලොකු දේවල් නම් කරන්න අමාරුවෙයි මේ පලවෙනි ඉවෙන්ට් එකෙන්....:yes:

    මේක සෑහෙන ඇත්ත. අනිත් කාරනය මචන් මේ වගේ වැඩක් කරද්දි, වැඩේ අවසානයෙදි බැනුම් අහන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. යමක් කොච්චර හොඳට කරත් වැරදියට පේන් පිරිසක් ඉන්නවමයි;).
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේකෙ තියෙන්නෙ ටැලන්ට් එක ගැනනෙ. ලියන්න ඕන කෙනෙකුට පුළුවන් මේ මන් වගේ අකුරු ටිකක් ඔහේ ලියල දාන එකනෙ. ටැලන්ට් එක අනුව ලියන එක තමයි හැමෝට ම බැරි.
    මේ වගේ කතාවල් කි‍යනකොට මට ඔබතුමාගේ නිසඳැස් ටිකක් මෙතන post කරන්නම‍යි හිතෙන්නේ.....:baffled::baffled::baffled:

    එතකොට කට්ටි‍යට තෙරුම්ගන්න පුලුවන් වෙ‍යිනේ ඔ‍ය නෑ කි‍යන ටැලන්ට් එක මොන වගේද කි‍යලා.......:dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක සෑහෙන ඇත්ත. අනිත් කාරනය මචන් මේ වගේ වැඩක් කරද්දි, වැඩේ අවසානයෙදි බැනුම් අහන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. යමක් කොච්චර හොඳට කරත් වැරදියට පේන් පිරිසක් ඉන්නවමයි;).
    11.gif
    :yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ වගේ කතාවල් කි‍යනකොට මට ඔබතුමාගේ නිසඳැස් ටිකක් මෙතන post කරන්නම‍යි හිතෙන්නේ.....:baffled::baffled::baffled:

    එතකොට කට්ටි‍යට තෙරුම්ගන්න පුලුවන් වෙ‍යිනේ ඔ‍ය නෑ කි‍යන ටැලන්ට් එක මොන වගේද කි‍යලා.......:dull::dull::dull:

    මේ ත්‍රේඩ් එක බලිකුරුටුවලට තියෙන එකක් නෙමෙයිනෙ :no::no:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    මේ වගේ කතාවල් කි‍යනකොට මට ඔබතුමාගේ නිසඳැස් ටිකක් මෙතන post කරන්නම‍යි හිතෙන්නේ.....:baffled::baffled::baffled:

    :yes::yes::yes: