Meyage panditha kama nam ihalinma eth mewage dekata baaa kiya gatta gaman![]()
අර පණ්ඩිතයන්ට වුණත් ඒදණ්ඩෙ යන්න බෑ කියල පැරැන්නො කිවුවෙ ඕකනෙ.![]()
me lagadhi liyapuwath athi LA 2 thread eke
eka thma kathakarala wadak nae![]()
නොදෝකින් විතරක්......නිසඳැසක් ලියන්න කිව්වට වැඩිය හොඳයි......................
ඒ ටික උඹ දාපන්..... නිසඳැස් forum එකේ තියන ටික මම දාන්නම්......![]()

බැරි දේවල්වලට ඉතින් බෑ කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැනෙඅර පණ්ඩිතයන්ට වුණත් ඒදණ්ඩෙ යන්න බෑ කියල පැරැන්නො කිවුවෙ ඕකනෙ.
අනේ මංනම් ඔය මොනවත් ලියල නෑ. මං තාම පොඩියි
මෙච්චර මේ හිටිවන කවි ලියන්න දක්ෂතාවය තියෙන ඔයාල ඉන්දැද්දි මුකුත් බැරි අපිට ලියන්න කියල එක හොඳ මදි නේද?








sahaaya demiමේ ඉන්නෙ දක්ෂතාවලින් පරිපූර්ණ අය






sahaaya demi
eta eha dewal sadaha kaalaya soyagenma apahasui![]()
ඔබතුමාත් ඒ ත්රෙඩ් එකේ කවි ලිව්වනේ......
මෙච්චර මේ හිටිවන කවි ලියන්න දක්ෂතාවය තියෙන ඔයාල ඉන්දැද්දි මුකුත් බැරි අපිට ලියන්න කියල එක හොඳ මදි නේද?






ඔබතුමාත් ඒ ත්රෙඩ් එකේ කවි ලිව්වනේ......
ඔය මොකුත් බෑ කියන කතාව නම් මම තරයේ හෙලා දකිනවා.....


95682545 rep 


ඔබතුමාත් ඒ ත්රෙඩ් එකේ කවි ලිව්වනේ......
ඔය මොකුත් බෑ කියන කතාව නම් මම තරයේ හෙලා දකිනවා.....
සහෝ මෙහෙමයි, මේවා කියන්න නම් ලේසියි තමයි ඒත් ප්රැක්ටිකලි කරන එක තමයි අමාරු....මමත් මුලින් හෙන ට්රයි එකක් දුන්න ආටිස්ට් ල වම සම්බන්ද කරගන්න ඒත් මේ වගේ 10ක් 20ක් ඉන්න පොඩි ඉවෙන්ට් එකකට එහෙම ලොකු වැඩක් කරන්න අමාරුයි අනිත් එක ආටිස්ට් ල සම්බන්ද කරගන්න ගියාම වෙන වෙන සීන් ගොඩක් එන්න පුළුවන්....කොහොමත් වැඩේ වලි ඇති නොවෙන විදියට සාදාරන ව කරන්න තමයි අපේ උපරිම උත්සාහය, ඒත් වැඩේ වෙලා තියෙන්නේ අවුරුදු ක්රීඩා කරන්න ගිහින් වලි ගිහින් තියෙන නිසා විනිශ්චය මණ්ඩලයට එන්න ඉන්න කට්ටියත් අදිමදි කරනවා මේ දවස්වල.....ඒක නිසා මේ කියන තරම් ලොකු දේවල් නම් කරන්න අමාරුවෙයි මේ පලවෙනි ඉවෙන්ට් එකෙන්....![]()
.මේ වගේ කතාවල් කියනකොට මට ඔබතුමාගේ නිසඳැස් ටිකක් මෙතන post කරන්නමයි හිතෙන්නේ.....මේකෙ තියෙන්නෙ ටැලන්ට් එක ගැනනෙ. ලියන්න ඕන කෙනෙකුට පුළුවන් මේ මන් වගේ අකුරු ටිකක් ඔහේ ලියල දාන එකනෙ. ටැලන්ට් එක අනුව ලියන එක තමයි හැමෝට ම බැරි.






මේක සෑහෙන ඇත්ත. අනිත් කාරනය මචන් මේ වගේ වැඩක් කරද්දි, වැඩේ අවසානයෙදි බැනුම් අහන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. යමක් කොච්චර හොඳට කරත් වැරදියට පේන් පිරිසක් ඉන්නවමයි.



මේ වගේ කතාවල් කියනකොට මට ඔබතුමාගේ නිසඳැස් ටිකක් මෙතන post කරන්නමයි හිතෙන්නේ.....
එතකොට කට්ටියට තෙරුම්ගන්න පුලුවන් වෙයිනේ ඔය නෑ කියන ටැලන්ට් එක මොන වගේද කියලා.......![]()


මේ වගේ කතාවල් කියනකොට මට ඔබතුමාගේ නිසඳැස් ටිකක් මෙතන post කරන්නමයි හිතෙන්නේ.....![]()


