

අඩෝ ඩොලීට එලකිරියෙ අලුත් එකවුන්ට් එකක් තියෙනවා කියහන්කො
Be careful this is not a joke![]()

yako meka giyapu durak




පැටියා;14835396 said:https://www.google.lk/search?q=රමේෂ...09,d.bmk&fp=f6d28cf5fd703914&biw=1366&bih=667
රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්රහාර එල්ල කරමින්, ඒවාට ප්රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. රමේශා සිරිවර්ධන හා ඔහුගේ සැමියා වන අසේල ඉන්දිකගේ (රංග) පෞද්ගලික මඩ ගැසීම් වලට පිළිතුරු දිමට මේ ඉඩකඩ භාවිතා කරන්න
![]()

කට්ටිය තරඟෙට රෙදි ගලෝගන්න සීන් එකක් වගෙ ... රොමේෂ ජොයින්ට් එක දානවලු ... දැන් කට්ටිය ඒක පස්සෙ පන්නයි එයාව සෙට් කරගන්න![]()


හහා. ඉස්සර අපි ගිහින් බොරුවට දාලා එන්නේ "ඉතා අනර්ඝ නිර්මාණයක්. ඔබට ජය " කියලා.. ඒ කාලේ පව් කියලත් හිතුනා. දැන්නම් එහෙම නෙමෙයි කුනුහරපෙන් බැනලා දාලා එන්න තිබ්බේ![]()

machan methana kattiya 3n dena kiyanne.Minu,Dil and Ramesha Siriwardhana.දඩබ්බරයා;14833804 said:![]()
Ude kiyawanna gaththe dan thama tika tika wela thiyena widihata pituwen pituwa kiyawala iwara kare....meka kiyawaddinam godak dewal hithenawa....eth hitha ganna ba aththa...monawa unath oya thun denama ekenek wenna amarui kiyala hithenne activity goda dakkahama...fake 3k ohama nadaththu karanna puluwanda ban.anika blog eka promote karanna ohama plan gahaida ban kaleka idan...praba karanwath ohama plan gahanna nathiwa athi...
matanam saka komada oka paththareta liyapu kena wisthare yasa ageta danna kiyana eka thama....hama dema sagawila thiyenne ethanai...
දැන් සතුටුවෙන්ඩ පුළුවන්නේ මැරිලා නැ නේhttp://www.elakiri.com/forum/showthread.php?t=1464353
මෙම යොමුවේ "මිනූ" වෙනුවෙන් මා පලකල ශෝක පණිවිඩය ඉල්ලා අස්කරගත් බවට එලකිරි ඩොට්කොම්හි සියළුම සාමාජිකයන්වෙත මෙයින් දැණුම් දෙමි.
මෙයට සැමට හිතවත්
අල්බයික්.
![]()

yaw, I've talked to both doly and dil on phone, and always wondered how their voices sounded the same![]()