මිනු_ගේ_ඇත්ත

Status
Not open for further replies.

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    http://www.elakiri.com/forum/showthread.php?t=1464353

    මෙම යොමුවේ "මිනූ" වෙනුවෙන් මා පලකල ශෝක පණිවිඩය ඉල්ලා අස්කරගත් බවට එලකිරි ඩොට්කොම්හි සියළුම සාමාජිකයන්වෙත මෙයින් දැණුම් දෙමි. :dull:

    මෙයට සැමට හිතවත්
    අල්බයික්
    .

    :yes:
     
    • Like
    Reactions: පැටියා

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ ඩොලීට එලකිරියෙ අලුත් එකවුන්ට් එකක් තියෙනවා කියහන්කො:angry:
    Be careful this is not a joke :angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    yako meka giyapu durak

    https://www.google.lk/search?q=රමේෂ...09,d.bmk&fp=f6d28cf5fd703914&biw=1366&bih=667

    :oo:

    රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. රමේශා සිරිවර්ධන හා ඔහුගේ සැමියා වන අසේල ඉන්දිකගේ (රංග) පෞද්ගලික මඩ ගැසීම් වලට පිළිතුරු දිමට මේ ඉඩකඩ භාවිතා කරන්න

    :oo::oo::oo:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;14835396 said:
    https://www.google.lk/search?q=රමේෂ...09,d.bmk&fp=f6d28cf5fd703914&biw=1366&bih=667

    :oo:

    රමේෂා සිරිවර්ධන නැමැති අයෙක් බ්ලොග් කරුවන්ට පෞද්ගලික ප්‍රහාර එල්ල කරමින්, ඒවාට ප්‍රතිඋත්තර දෙන මාර්ග අහුරා ඇත. රමේශා සිරිවර්ධන හා ඔහුගේ සැමියා වන අසේල ඉන්දිකගේ (රංග) පෞද්ගලික මඩ ගැසීම් වලට පිළිතුරු දිමට මේ ඉඩකඩ භාවිතා කරන්න

    :oo::oo::oo:

    කට්ටිය තරඟෙට රෙදි ගලෝගන්න සීන් එකක් වගෙ ... රොමේෂ ජොයින්ට් එක දානවලු ... දැන් කට්ටිය ඒක පස්සෙ පන්නයි එයාව සෙට් කරගන්න :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://www.blogger.com/profile/04424981305196596712

    oo7dt.gif
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බොහොම දුක හිතෙන කතාවක් තමයි...... එත් මචං වියදම කරන්න කලින් හොයල බලන එපයි
     

    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    හහා. ඉස්සර අපි ගිහින් බොරුවට දාලා එන්නේ "ඉතා අනර්ඝ නිර්මාණයක්. ඔබට ජය " කියලා.. ඒ කාලේ පව් කියලත් හිතුනා. දැන්නම් එහෙම නෙමෙයි කුනුහරපෙන් බැනලා දාලා එන්න තිබ්බේ :rofl:

    Boruwata nemedha dhanneth naha ithin a kale dhamme :P
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    දඩබ්බරයා;14833804 said:
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg



    Ude kiyawanna gaththe dan thama tika tika wela thiyena widihata pituwen pituwa kiyawala iwara kare....meka kiyawaddinam godak dewal hithenawa....eth hitha ganna ba aththa...monawa unath oya thun denama ekenek wenna amarui kiyala hithenne activity goda dakkahama...fake 3k ohama nadaththu karanna puluwanda ban.anika blog eka promote karanna ohama plan gahaida ban kaleka idan...praba karanwath ohama plan gahanna nathiwa athi...

    matanam saka komada oka paththareta liyapu kena wisthare yasa ageta danna kiyana eka thama....hama dema sagawila thiyenne ethanai...
    machan methana kattiya 3n dena kiyanne.Minu,Dil and Ramesha Siriwardhana.
    Kasun kiyana pora aththata inna kenek.



    http://www.elakiri.com/forum/showthread.php?t=1464353

    මෙම යොමුවේ "මිනූ" වෙනුවෙන් මා පලකල ශෝක පණිවිඩය ඉල්ලා අස්කරගත් බවට එලකිරි ඩොට්කොම්හි සියළුම සාමාජිකයන්වෙත මෙයින් දැණුම් දෙමි. :dull:

    මෙයට සැමට හිතවත්
    අල්බයික්
    .

    :yes:
    දැන් සතුටුවෙන්ඩ පුළුවන්නේ මැරිලා නැ නේ :rofl:
     
    Status
    Not open for further replies.