Car engine problem..

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මචන්ලා.. මගේ ලග Peugeot 405 එකක් තියෙනවා.. ඔය air intake බටේ ටික කාලෙක ඉදලා තෑනින් තෑන කෑඩිලා තිබ්බේ ඒත් අවුලක් තිබ්බේ නෑ.. හෑබෑයි ඊයේ ඉදලා වාහනේ සද්ද සෑහෙන වෙනස් වෙලා.. ලොරියක් වගේ.. මේක බටේ කේස් එකක්ද? Air filter කේස් එකක්ද? මොක්කද කරන්න ඕන කියලා දන්න කෙනෙක් කියපන්කෝ.. :confused:

9a1j6b.jpg
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    යකො ඇයි ඹහොම දිව්වේ ඇයි
    මන් දන්න දැනුමෙන් මෙහේම කියන්නේ
    air intake එකට ලොකු preshure එකකින් ඇතුලට අදිනවා ඹය වගේ කැඩුනාම ඹය තැන් වලින් හුලන් ඇතුලට අදිනවා මචො එත් ඹතනින යන්නේ පිරිසිදු වාතය නේමේ දූවිල්ල
    දූවිල්ල කියන්නේ පොඩ් වැලි කැට එවා engine ඒකේ piston වලටනේ ‍කෙලින්ම යන්නේ head එක හරහා
    එතකොට piston sleave vale sheat කැපෙනවා ‍
    vale sheat කැපුනාම හරියට head එක close වෙන්නැ fire එකට
    එතකොට තමා වැඩියෙන් සද්දේ ඇහෙන්නේ

    ඒත් ඹයා ඹය දාලා තියෙන poto එේ රව්ම් කරල‍ තියෙන්ේ නම් air intake එක හරිද?
     
    • Like
    Reactions: amilaxp

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    ado muge engine eka iwarada danne na :O :confused:
     
    • Like
    Reactions: amilaxp

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    oya kaduna bate Air Intake eka newei, Throttle ekata Cone Filer ekak dala thiyena kalla thamai Air Intake eka, oka kaduna bata adala wenne box filter ekak thiyenawanam withara, dan oka galawala dammath kamaka naha

    motor-peugeot-405-xu92c-011a0f4ba7787b5b1-0-0-0-0-0.jpg

    1351273418_450194774_3-Vendo-peugeot-405-GR-flamante-extras-Coches.jpg

    car eke exhaust ekata, tip ekata tennis ball ekak obala wahane accelerate karala balanna exhaust sound ekak enawada kiyala, ehema enawanam exhaust eka repair karaganna
     
    • Like
    Reactions: amilaxp

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ado muge engine eka iwarada danne na :O :confused:

    යකො ඇයි ඹහොම දිව්වේ ඇයි
    මන් දන්න දැනුමෙන් මෙහේම කියන්නේ
    air intake එකට ලොකු preshure එකකින් ඇතුලට අදිනවා ඹය වගේ කැඩුනාම ඹය තැන් වලින් හුලන් ඇතුලට අදිනවා මචො එත් ඹතනින යන්නේ පිරිසිදු වාතය නේමේ දූවිල්ල
    දූවිල්ල කියන්නේ පොඩ් වැලි කැට එවා engine ඒකේ piston වලටනේ ‍කෙලින්ම යන්නේ head එක හරහා
    එතකොට piston sleave vale sheat කැපෙනවා ‍
    vale sheat කැපුනාම හරියට head එක close වෙන්නැ fire එකට
    එතකොට තමා වැඩියෙන් සද්දේ ඇහෙන්නේ

    ඒත් ඹයා ඹය දාලා තියෙන poto එේ රව්ම් කරල‍ තියෙන්ේ නම් air intake එක හරිද?

    oya kaduna bate Air Intake eka newei, Throttle ekata Cone Filer ekak dala thiyena kalla thamai Air Intake eka, oka kaduna bata adala wenne box filter ekak thiyenawanam withara, dan oka galawala dammath kamaka naha

    car eke exhaust ekata, tip ekata tennis ball ekak obala wahane accelerate karala balanna exhaust sound ekak enawada kiyala, ehema enawanam exhaust eka repair karaganna

    මචන්ලා මෙන්න මේක තමයි ඈන්ජිම.. Real pic එක. ඔය ඊතලේ තියෙන තෑනින් තමයි ගෑලවෙන්නේ..

    1673w2x.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Onna othanata thamyi bate set wenne

    wrcfbk.jpg

    mb0mir.jpg

    Menna bate

    t5klyd.jpg

    34exqxf.jpg

    ‍මචන් මේක අව්ලක් වෙන්නැ ඹය සද්දේට
    ඹය බටේ එන්නේ ඉස්සරහා ෂෙල් එකේඉදන් air cleaner එකට air flow එකක්
    ඒ කියන්නේ එලියේ තියෙන වාතය ේසියෙන් air cleaner එකට එන්න සලස්සපු බටේ ඹක යන්න air cleaner එක‍ට
    ඹක එව්ල් ගියාට සද්ද එන්න නම් විදිහක් නැ මොකද මේ තියෙන්නේ air cleaner එක

    mb0mir.jpg

    වානේ වෙන මොකක් හරි පොඩි ලෙඩක් ඇති
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දන්න සාස්තරේ අනුව නම් මොන යකාටවත් සද්දේ අහන්නෙ නැතුව ලෙඩේ කියන්න බැ..
    පුලුවන් නම් clear sound record clip එකක් දාපන්. මම ලෙඩේ සහ බෙහෙත කියන්නම්..
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මල හත්තිලවුවයි.. දෑන් තමයි පොඩ්ඩක් යට රින්ගල බෑලුවේ. ඔය මගුලක් නෙමෙයි බන්ස් ව්ලා තියෙන්නේ සලන්සරේ දිරලා මෑදින් කෑඩිල.. දෙකටම කෑඩිලා. දෑන් ඉතින් පාස්සගන්න එක තමයි කොරන්න තියෙන්නේ.. :D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මල හත්තිලවුවයි.. දෑන් තමයි පොඩ්ඩක් යට රින්ගල බෑලුවේ. ඔය මගුලක් නෙමෙයි බන්ස් ව්ලා තියෙන්නේ සලන්සරේ දිරලා මෑදින් කෑඩිල.. දෙකටම කෑඩිලා. දෑන් ඉතින් පාස්සගන්න එක තමයි කොරන්න තියෙන්නේ.. :D

    lol :rofl::rofl::rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මල හත්තිලවුවයි.. දෑන් තමයි පොඩ්ඩක් යට රින්ගල බෑලුවේ. ඔය මගුලක් නෙමෙයි බන්ස් ව්ලා තියෙන්නේ සලන්සරේ දිරලා මෑදින් කෑඩිල.. දෙකටම කෑඩිලා. දෑන් ඉතින් පාස්සගන්න එක තමයි කොරන්න තියෙන්නේ.. :D
    ඒකනෙ මම කිව්වෙ සද්දේ අහන්නෙ නැතුව ලෙඩ කියන්න බැ..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මල හත්තිලවුවයි.. දෑන් තමයි පොඩ්ඩක් යට රින්ගල බෑලුවේ. ඔය මගුලක් නෙමෙයි බන්ස් ව්ලා තියෙන්නේ සලන්සරේ දිරලා මෑදින් කෑඩිල.. දෙකටම කෑඩිලා. දෑන් ඉතින් පාස්සගන්න එක තමයි කොරන්න තියෙන්නේ.. :D

    car eke exhaust ekata, tip ekata tennis ball ekak obala wahane accelerate karala balanna exhaust sound ekak enawada kiyala, ehema enawanam exhaust eka repair karaganna

    :rofl::rofl::rofl::rofl:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් ඔය ගැලවෙන බටේ හරියට කොන් දෙක ක්ලිප් කරලා පැකින් ටේප් (අඟල් දෙක පළල කගපාටට හුරු ටේප් එක ) එකක් අරන් ආයේ ගැලවෙන්නේ නැතිවෙන්න ටේප් කරපන්. තැනින් තැන කැඩිලනම් ඒ හිල් වහපන් එපොක්සි වගේ ගම් එකක් දාල වහන්න. ඔය ලයින් එක කැඩුනාම එයාර් ක්ලීනරේ ඉක්මනින් සවුත්තු වෙනවා. ඊට අමතරව තෙල් වැඩකිරීම අඩු වෙනවා.