මචන්ලා.. මගේ ලග Peugeot 405 එකක් තියෙනවා.. ඔය air intake බටේ ටික කාලෙක ඉදලා තෑනින් තෑන කෑඩිලා තිබ්බේ ඒත් අවුලක් තිබ්බේ නෑ.. හෑබෑයි ඊයේ ඉදලා වාහනේ සද්ද සෑහෙන වෙනස් වෙලා.. ලොරියක් වගේ.. මේක බටේ කේස් එකක්ද? Air filter කේස් එකක්ද? මොක්කද කරන්න ඕන කියලා දන්න කෙනෙක් කියපන්කෝ.. 


