

හොද අයිඩියා එකක්muta sirawata redio channel ekak program ekak karanna puluwan..
voice eka hodai..dan redio wala kata karana gothayo ekka baladdai mu hodai
muta sirawata redio channel ekak program ekak karanna puluwan..
voice eka hodai..dan redio wala kata karana gothayo ekka baladdai mu hodai



ඩොල්පින් එකත් බොයිල් කලා නං.. අනිවා... කුලප්පුකාරයෙක් වෙන්න ඇති ඩ්රයිවර්... නැත්තං වාහනේ ලෝඩ් එක වැඩි ඇති.. අපිත් ඔය රවුමම ගියා ඩොල්පින් එකකම.. හීට් එක එච් එකේ පහල ඉර ලගට ආවෙ වත් නෑ![]()

mata one "kalapuwa langa"(matale)-nilanga silva ge...song1...කැන්ඩියන් හොඳට බීල ඉඳල තියෙන්නෙ. වලාකුලු උඩින් යනවා වගේලු දැනුනෙ![]()


සෙන්සර් එක පිච්චිලාද දන්නෙ නෑ![]()
ඩොල්පින් කේ ඩී එච් එක තමා සෙන්සර් එන්නෙ.. අනිත් ඔක්කොම පරණ ඒවා අර නෝමල් විදිහමයි....