2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    muta sirawata redio channel ekak program ekak karanna puluwan..:)
    voice eka hodai..dan redio wala kata karana gothayo ekka baladdai mu hodai
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අන්න දැක්කද
    කැන්ඩියා මේ ටයිප් එකේ කියලා ඔප්පු වුනා
    වෙලාවක් තිබ්බේ නැහැලු ඒවා කරන්න
    ඒ කියන්නේ වෙලාවක් තිබ්බනම් කොල්ලොන්ගේ තොල ගානවා කියන එකනේ
    :angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩොල්පින් එකත් බොයිල් කලා නං.. අනිවා... කුලප්පුකාරයෙක් වෙන්න ඇති ඩ්‍රයිවර්... නැත්තං වාහනේ ලෝඩ් එක වැඩි ඇති.. අපිත් ඔය රවුමම ගියා ඩොල්පින් එකකම.. හීට් එක එච් එකේ පහල ඉර ලගට ආවෙ වත් නෑ :no::dull:
     
    මමත් ආවා...
    අපේ ගමත් බෙලිහුල්ඔය

    000203FB.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    කැන්ඩියන් හොඳට බීල ඉඳල තියෙන්නෙ. වලාකුලු උඩින් යනවා වගේලු දැනුනෙ:dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඩොල්පින් එකත් බොයිල් කලා නං.. අනිවා... කුලප්පුකාරයෙක් වෙන්න ඇති ඩ්‍රයිවර්... නැත්තං වාහනේ ලෝඩ් එක වැඩි ඇති.. අපිත් ඔය රවුමම ගියා ඩොල්පින් එකකම.. හීට් එක එච් එකේ පහල ඉර ලගට ආවෙ වත් නෑ :no::dull:

    සෙන්සර් එක පිච්චිලාද දන්නෙ නෑ :rofl:
     

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    කැන්ඩියන් හොඳට බීල ඉඳල තියෙන්නෙ. වලාකුලු උඩින් යනවා වගේලු දැනුනෙ:dull:
    mata one "kalapuwa langa"(matale)-nilanga silva ge...song1...:love::love::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සෙන්සර් එක පිච්චිලාද දන්නෙ නෑ :rofl:
    :no: ඩොල්පින් කේ ඩී එච් එක තමා සෙන්සර් එන්නෙ.. අනිත් ඔක්කොම පරණ ඒවා අර නෝමල් විදිහමයි....:yes: