2013 Apr 22 - ElaKiri Radio ! - Sarisara with kandyan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපි adisham bungalow එකේ නැවතිලා හිටියා. උදේ ඌරෙක් කෑ ගහන සද්දෙ ඇහුනා. දවල්ට ඌරු මස් තිබුනා. :rofl:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Happy4.gif
    :love::love::love:
    facepalm-hand-gesture-smiley-emoticon.gif

    පැණි !
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    අපි adisham bungalow එකේ නැවතිලා හිටියා. උදේ ඌරෙක් කෑ ගහන සද්දෙ ඇහුනා. දවල්ට ඌරු මස් තිබුනා. :rofl:
    boru kianna epa..uro na..eke nawatinnath ba..:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සර නං පාර සෑහෙන්න සවුත්තු වෙලා තිබුනා.. ඒත් දැං හොදටම හදලා තියෙන්නෙ පාරත් :yes:
    උදේම ගියොත් නං පට්ට.. එන්න හිතෙන්නෙ නෑ :love:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇඩිශම් එකේ ශොප් එකක් තියෙනවා.. ඒකෙ තියෙනවා ස්ට්‍රෝෙබරි ජෑම් :love::love::love::love:

    අපි ස්ට්‍රෝෙබරි වවන වත්තටත් ගියා. එතන ඉඳල රේල් පාරට බැස්සා කන්දෙන්. එතන ඉඳල රේල් පාර දිගේ හපුතලේ ටවුන් එකට ඇවිද්දා:cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි ස්ට්‍රෝෙබරි වවන වත්තටත් ගියා. එතන ඉඳල රේල් පාරට බැස්සා කන්දෙන්. එතන ඉඳල රේල් පාර දිගේ හපුතලේ ටවුන් එකට ඇවිද්දා:cool::cool:
    එළ එළ... මං ගිහින් නෑ බං ඒ පැත්තෙං
    1.gif
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    අපි ස්ට්‍රෝෙබරි වවන වත්තටත් ගියා. එතන ඉඳල රේල් පාරට බැස්සා කන්දෙන්. එතන ඉඳල රේල් පාර දිගේ හපුතලේ ටවුන් එකට ඇවිද්දා:cool::cool:
    boru kianna epa..relway1k na...:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං යනවා...
    හැමෝටම සුභ රාත්‍රියක්....:D:D
    ඔය නිවේදකයා රෑ 10ට කලින් දැක්කොත් කියපල්ලා මං ඇවිත් ගියා කියලා :oo:
     
    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    බොරු නෙවෙයි. ඒකෙ නවතින්න පුලුවන්. ෆාදර්ලගෙන් පර්මිශන් ගන්න ඕනෙ.:dull:
    aththada?apitanam athule photos gannawath dunne na,,