ඉතිං මට පාංද ?
අර ත්රෙඩ් එක දැක්ක වෙලේ ඉදං මට කවි ලියන එවුන්ව විශ්වාස නෑ
ou ou..meedumath tiyenawa...ඇඩිශම් එකේ ශොප් එකක් තියෙනවා.. ඒකෙ තියෙනවා ස්ට්රෝෙබරි ජෑම්![]()
ඇඩිශම් එකේ ශොප් එකක් තියෙනවා.. ඒකෙ තියෙනවා ස්ට්රෝෙබරි ජෑම්![]()



boru kianna epa..uro na..eke nawatinnath ba..අපි adisham bungalow එකේ නැවතිලා හිටියා. උදේ ඌරෙක් කෑ ගහන සද්දෙ ඇහුනා. දවල්ට ඌරු මස් තිබුනා.![]()


ඇඩිශම් එකේ ශොප් එකක් තියෙනවා.. ඒකෙ තියෙනවා ස්ට්රෝෙබරි ජෑම්![]()


ape gewal paththe food city kiyala kadayak thiyanawa..
eeketh thiyanawa ස්ට්රෝෙබරි ජෑම්![]()
එළ එළ... මං ගිහින් නෑ බං ඒ පැත්තෙංඅපි ස්ට්රෝෙබරි වවන වත්තටත් ගියා. එතන ඉඳල රේල් පාරට බැස්සා කන්දෙන්. එතන ඉඳල රේල් පාර දිගේ හපුතලේ ටවුන් එකට ඇවිද්දා![]()
boru kianna epa..uro na..eke nawatinnath ba..![]()

boru kianna epa..relway1k na...අපි ස්ට්රෝෙබරි වවන වත්තටත් ගියා. එතන ඉඳල රේල් පාරට බැස්සා කන්දෙන්. එතන ඉඳල රේල් පාර දිගේ හපුතලේ ටවුන් එකට ඇවිද්දා![]()


පුස්තකාලයක් තියෙනවා..
ආ.. සාලෙ මැද ඔය ඇඩිශම් සාමිගෙ රූපයක් තියෙනවා...
ඒක නං දැක්කම බය හිතෙනවා![]()



aththada?apitanam athule photos gannawath dunne na,,බොරු නෙවෙයි. ඒකෙ නවතින්න පුලුවන්. ෆාදර්ලගෙන් පර්මිශන් ගන්න ඕනෙ.![]()