ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම එයාගෙම ත්‍රෙඩ් එකක කිව්වා
    එයා කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් කියන්නේ බොරුවක් කියලා
    ඔය හම්බෙලා තියෙන්නේ ජම්බු

    මට හිතෙන්නේ එක නෙමෙයි බන්..මෙයා දාල තිබ්බ මම ek එකෙන් යනවා කියල ත්‍රෙඩ් කීපයක්... ඊයෙත් දාල තිබ්බ තව එකක්... එකහින්ද gtrz මෙයාව ban කරන්න ඇති
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මට හිතෙන්නේ එක නෙමෙයි බන්..මෙයා දාල තිබ්බ මම ek එකෙන් යනවා කියල ත්‍රෙඩ් කීපයක්... ඊයෙත් දාල තිබ්බ තව එකක්... එකහින්ද gtrz මෙයාව ban කරන්න ඇති
    නෑ

    Alex-Kate.jpg
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මාව බෑන් කරන්න... :frown::frown::frown: කවුද යකෝ එච්චර වැඩ්ඩෙක්ට ඉන්නේ මේ area එකේ... :growl::growl::growl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Eka labana awuruddata kal giya habak male konde kapan thama enna oni :P

    අක්කේ මේ තියෙන්නෙ මම පෙරේද ගත්තු පින්තුරයක්... මගේ කොන්ඩෙ කපන්න කියුවට මට තියෙන්නේ තට්ටේ..එක හින්ද මට එන්න පුළුවන් නේද ?? :dull::dull::dull:

    vindieselpicture1.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    මගේ 9 වෙනි 100..... අනිත් ඒවා ගහලා මේක ගහන්න ටිකක් කල් ගියා වැඩිය සෙල්ලම් කරපු නැති නිසා. උදේ හිටපු එවුන් දන්නවා පට්ට ආතල් එකක් දුන්නා මායි D2යි Red එවුන්ට. අපි ඉතින් හැක්ලු ඈ :P:P අනේ උඹලත් :angry::angry:

    9k8e83.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගේ 9 වෙනි 100..... අනිත් ඒවා ගහලා මේක ගහන්න ටිකක් කල් ගියා වැඩිය සෙල්ලම් කරපු නැති නිසා. උදේ හිටපු එවුන් දන්නවා පට්ට ආතල් එකක් දුන්නා මායි D2යි Red එවුන්ට. අපි ඉතින් හැක්ලු ඈ :P:P අනේ උඹලත් :angry::angry:

    9k8e83.jpg
    api nati unama gahawi bola :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    api nati unama gahawi bola :lol:

    නිකන් සද්ද එපා හරිය, ඔක්කොම හොඳ ප්ලේයස්ලා හිටියේ. උඹ වගේ චාටර් එවුන් හිටියේ නෑ. උඹ හිටියා නම් මීටත් වඩා ලේසියි ගහන්න 100 :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    නිකන් සද්ද එපා හරිය, ඔක්කොම හොඳ ප්ලේයස්ලා හිටියේ. උඹ වගේ චාටර් එවුන් හිටියේ නෑ. උඹ හිටියා නම් මීටත් වඩා ලේසියි ගහන්න 100 :P

    අනෙ නිකන් පල ඩෝ යන්න​, උබල මේ කව්‍රුත් නැති වෙලාවෙ පොරවල් වගේ ගහල ගහල​, නිකන් කම්මල් කාරය තැලෙන් යකඩ දැක්කම උඩ පැන පැන තලනව වගේ තලල, එකෙක් දෙන්නෙක් බහිනකොට ලෝකෙම ඒව මතක් වෙලා හෙමීට මාරු වෙන්නනෙ දන්නෙ, මායි සචියයි ආපු ගමන්," ඒ මචන් බඩිගිනි, පෙරේද රැට කැවෙත් නැ, ලැප් එක රත් වෙලා, මහන්සි" ලෝකෙ නැති ඒව​, අනිතිමට නිල් එකේ ඉතුරු උනේ දෙන්නයි, අහපන් සචියගෙන්, ඔන්න ඕකයි තත්ත්වෙ :baffled::oo::P:rolleyes::rolleyes::rolleyes::yes::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    අනෙ නිකන් පල ඩෝ යන්න​, උබල මේ කව්‍රුත් නැති වෙලාවෙ පොරවල් වගේ ගහල ගහල​, නිකන් කම්මල් කාරය තැලෙන් යකඩ දැක්කම උඩ පැන පැන තලනව වගේ තලල, එකෙක් දෙන්නෙක් බහිනකොට ලෝකෙම ඒව මතක් වෙලා හෙමීට මාරු වෙන්නනෙ දන්නෙ, මායි සචියයි ආපු ගමන්," ඒ මචන් බඩිගිනි, පෙරේද රැට කැවෙත් නැ, ලැප් එක රත් වෙලා, මහන්සි" ලෝකෙ නැති ඒව​, අනිතිමට නිල් එකේ ඉතුරු උනේ දෙන්නයි, අහපන් සචියගෙන්, ඔන්න ඕකයි තත්ත්වෙ :baffled::oo::P:rolleyes::rolleyes::rolleyes::yes::P

    :rofl::rofl::rofl: ෆියුරිය ජබුක් කියන්නෙ සද්දෙත් ආව :rofl::rofl::rofl:
    d2 තමා රෙදි නැතුව දිව්වෙ මුලින්ම.. :lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    :rofl::rofl::rofl: ෆියුරිය ජබුක් කියන්නෙ සද්දෙත් ආව :rofl::rofl::rofl:
    d2 තමා රෙදි නැතුව දිව්වෙ මුලින්ම.. :lol::lol::lol:

    නැ එකෙක් දෙන්නෙක් එහෙම ගියාට කමක් නැ කියමු , යන්න ගියාම රෙදි නැතිවෙන්න හතර වටේ කට්ටිය විසි වෙන්නෙ :lol: