මම එයාගෙම ත්රෙඩ් එකක කිව්වා
එයා කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් කියන්නේ බොරුවක් කියලා
ඔය හම්බෙලා තියෙන්නේ ජම්බු
මට හිතෙන්නේ එක නෙමෙයි බන්..මෙයා දාල තිබ්බ මම ek එකෙන් යනවා කියල ත්රෙඩ් කීපයක්... ඊයෙත් දාල තිබ්බ තව එකක්... එකහින්ද gtrz මෙයාව ban කරන්න ඇති
මම එයාගෙම ත්රෙඩ් එකක කිව්වා
එයා කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් කියන්නේ බොරුවක් කියලා
ඔය හම්බෙලා තියෙන්නේ ජම්බු
නෑමට හිතෙන්නේ එක නෙමෙයි බන්..මෙයා දාල තිබ්බ මම ek එකෙන් යනවා කියල ත්රෙඩ් කීපයක්... ඊයෙත් දාල තිබ්බ තව එකක්... එකහින්ද gtrz මෙයාව ban කරන්න ඇති
කී වෙනි පාරද ඔය බදින්නේ ආEka labana awuruddata kal giya habak male konde kapan thama enna oni![]()
Eka labana awuruddata kal giya habak male konde kapan thama enna oni![]()


මාව බෑන් කරන්න...කවුද යකෝ එච්චර වැඩ්ඩෙක්ට ඉන්නේ මේ area එකේ...
Eka labana awuruddata kal giya habak male konde kapan thama enna oni![]()


අනේ උඹලත් 

api nati unama gahawi bolaමගේ 9 වෙනි 100..... අනිත් ඒවා ගහලා මේක ගහන්න ටිකක් කල් ගියා වැඩිය සෙල්ලම් කරපු නැති නිසා. උදේ හිටපු එවුන් දන්නවා පට්ට ආතල් එකක් දුන්නා මායි D2යි Red එවුන්ට. අපි ඉතින් හැක්ලු ඈඅනේ උඹලත්
![]()

api nati unama gahawi bola![]()
නිකන් සද්ද එපා හරිය, ඔක්කොම හොඳ ප්ලේයස්ලා හිටියේ. උඹ වගේ චාටර් එවුන් හිටියේ නෑ. උඹ හිටියා නම් මීටත් වඩා ලේසියි ගහන්න 100








අනෙ නිකන් පල ඩෝ යන්න, උබල මේ කව්රුත් නැති වෙලාවෙ පොරවල් වගේ ගහල ගහල, නිකන් කම්මල් කාරය තැලෙන් යකඩ දැක්කම උඩ පැන පැන තලනව වගේ තලල, එකෙක් දෙන්නෙක් බහිනකොට ලෝකෙම ඒව මතක් වෙලා හෙමීට මාරු වෙන්නනෙ දන්නෙ, මායි සචියයි ආපු ගමන්," ඒ මචන් බඩිගිනි, පෙරේද රැට කැවෙත් නැ, ලැප් එක රත් වෙලා, මහන්සි" ලෝකෙ නැති ඒව, අනිතිමට නිල් එකේ ඉතුරු උනේ දෙන්නයි, අහපන් සචියගෙන්, ඔන්න ඕකයි තත්ත්වෙ


ෆියුරිය ජබුක් කියන්නෙ සද්දෙත් ආව 





ෆියුරිය ජබුක් කියන්නෙ සද්දෙත් ආව
d2 තමා රෙදි නැතුව දිව්වෙ මුලින්ම..![]()