සචිත්-අනේ බුදු අය්යේ තලන්න එපා අය්යේ... තලුවට තැලෙන්න තරම් ඒක ලොකු නැ මහත්තයෝ... මේ බුවාගේ එක නම් ලොකුයිමහ කැ@ මිනිස්සු ඕයි![]()
















































.
........






sasa kiyanne kale ganja wawana kollek.මේ දක්වා .....
ටිටිව පැහැරගැනීමට උත්සහ කල බුවා සහ සචි දැන් ජයා ගේ සහ පුස් ගේ අත් අඩංගුවේ ...
දැන් ටිටී තම පෞද්ගිලික වාහනයෙන් ඉදිරියෙන් ගමන් කරයි ...
ජයා ලා පසු පසෙන් පැමිණෙයි ....
පුස් : ඈ බන් ජයා ...දැන් මාස 3,4 කින් ඔටු බොසා අපිට මුකුත් සැලකුවේ නැනේ බන් ...හැම දාම ගෙදරින් එනකොට අම්මගෙන් කීයක් හරි ඉල්ලගෙන එන්නේ ...යකෝ ..පාතාලේ කියල කියන්නත් ලැජ්ජයි.
ජයා : ඔව් බන් ..මටත් ඔය කතන්දරේමයි .....අපි මෙහම පිනට වැඩ කරලා හරි යන්නේ න බන් .....මගේ පොඩි පැලනක් තියෙනවා........
ටීට් : සුදු ඔයා මොකද කරන්නේ ?
sasa : මුකුත් නැ අනේ ...මල් වලට වතුර දානවා ....
ටිටී : ඇත්තද වස්තුවේ ...මොනාද ඔයාගේ වත්තේ තියෙන මල් ???
sasa : එක එක පාට මල් තියෙනව අනේ ...රතු පාට ,රෝස පාට ,නිල් පාට ...
ටිටී : හරි ...හරි...මම දැන් තියෙනවා ..පොඩි විස්තරයක් තියනව ..මම හෙමීට ඔයාට කියන්නම්කො ..
sasa : ඔයා ඉතින් හැමදාම මට විස්තර කිය කියා ඉන්න ..OK OK ...BYE ....I ලව් මල ඉලව් (ඒ sasa ගේ ආදරය ඉංග්රීසි බසින් )




.
.




ටිටී සිහි විකල්ලෙන් දොඩවයි![]()
පූස් : නංගි ඔහොම හැංඟිලා ඉන්න.. කවුද පරයෙක් අපිට වෙඩි තියනවා.. මම ටක් ගාලා එන්නම්...
ටිටී : අනේ අයියේ.............. මට බයයි..
ටිටී පූස්ගේ අතේ එල්ලෙයි..
පූස් : අතගනිං නංගි.. නැත්තං අපි දෙන්නම මෙතන ඔම්ලට් වෙනවා..
ටිටී : අයියායායායායා.....
පූස් : අත ගනිං යකෝ.. මෙච්චර හරියක් වෙලා තියෙද්දි මගුලක් කරන්න එනවා..
ටිටී : හහ් හහ් හ්හ් හා..
ටිටීගේ හැඬුම ඇසුනත් පූස් එතනින් පලා ගියේ ඇයව බේරාගැනීමටය..
පූස් : කවුද යකෝ... එනවා නම් ෆේස් ටූ ෆේස් වරෙන්.. මට ඔය හැංගි මුත්තන් කරලා පුරුදු නෑ..
පූස් ඉන් පසුව දුටු දර්ශනයෙන් ඔහුගේ මුහුණ මහා බියකින් වැසී ගියේය.

බුවා සහ සචියා නිසා එය කල නොහැක.. ඔහු එම ස්ථානයට ලගා විය හැකි ක්රමයක් කල්පනා කරයි...
පූස් : ලැජ්ජ නැද්ද ඩෝ තුවක්කු මිටි උස්සගෙන එන්න... වරෙන් අතින් පයින් ගේමට.. මට උඹලා ලොකු නෑ යකෝ..
බුවා එයින් පසු ක්ෂණිකව පූසා දෙසට දිව එයි.
බුවා : ආවා යකෝ.. උඹට මොනාද වෙන්න ඕන.. දැන් උඹ කැ#යා කිව්වනේ.. ඉතිං ගහපන්..
පූස් : ඉදා උඹට..
පූස්ගෙන් ලැබුණ පහර නුවන් බුවා ආවරණය කර ප්රති ප්රහාරයක් එල්ල කලේය. එම ප්රහාරයෙන් පසු ක්ෂණයකින් පූසා මාතෘ භූමිය සිපගත්තේය.
බුවා : ඇත්ද තොට.. උඹ මගේ එක ඇඟිල්ලටත් මදි බොල..
සචිත් : ඕකට සිහි විකල් වෙලාද කොහෙද.. මෙන්න මෙහෙ වරෙන්.. කෙල්ල ඉන්නවා..
බුවා ක්ෂණයෙන් සචිත් අසලට දිව ගියේය. ජයනාථ බියෙන් වෙව්ලමින් සිටී..
බුවා : උඹට ජීවත් වෙන්න ආසාවක් තියෙනව නම් මෙතනින් පලයන් බල්ලා වගේ.. නැත්තං තොගේ ඔලු කට්ට කුඩු කරනවා.. දැන් ඉතින් පලයං.. හ්ම්......
සචිත් : තෝ මොකක්ද ඔය කරන්නෙ../
ජයා : දැන් යන්න කිව්වෙ සර්ලා..
සචිත් : යන්න කිව්වෙ තොට තනියම.. කෙල්ල මෙතන තියල පලයන්.. අපිට එයා එක්ක විසඳගන්න ප්රශ්නයක් තියෙනවා..
ජයා : ඒත් ස... ස... සර්..
බුවා : ඒත් සර් නෙමෙයි යකෝ... මගෙන් මැරුම් නොකා මෙතනින් පලයන්.. ගිහින් උඹලගෙ මහ එවුන්ට කියපන් අපි කෙල්ලව ඉස්සුවා කියලා..
බුවා සහ සචිත්, ජයනාථව එලවා දමා බියෙන් වෙව්ලමින් සිටි ටිටී අසලට පැමිණෙයි.
ටිටී : අනේ අයියෙ මට මොනවත් කරන්න එපා..
සචිත් : මොකුත් කරන්න එපා... මෙන්න මෙහෙ වර..
සචිත් ටිටීව කරටගෙන විඟසින් ඒ ස්ථානයෙන් පලා ගියහ.

අසල තිබූ ඇලියොන් රථයක් බලෙන්ම පැහැරගත් දෙදෙනා ටිටීවත් දමාගෙන එක පිම්මේ ඉදිරියට ඇදෙයි...
සචිත් ටිටීව කරටගෙන විඟසින් ඒ ස්ථානයෙන් පලා ගියහ.





















.
.... මු කියන එක ඇත්ත තමයි ...මෙතනට badi පොලිසියත් එක්ක ආවොත් ඔක්කොම බොක
...මුව විශ්වාශ කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ ..
ටිටී සෙමින් සෙමින් ගයාන් ඇමතිතුමා වෙත ඇවිදගෙන යයි....
ටිටී බොහොම සීරුවෙන් ඔටුස් දෙසට යයි ...







