අපේ කතාව(story telling 4)

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මහ කැ@ මිනිස්සු ඕයි :(
සචිත්-අනේ බුදු අය්යේ තලන්න එපා අය්යේ... තලුවට තැලෙන්න තරම් ඒක ලොකු නැ මහත්තයෝ... මේ බුවාගේ එක නම් ලොකුයි
පුස් - එහෙනං උඹ බුවා දාගෙන වාහනේ පල. මම සචියගේ තලුවට තැලෙන්නේ නැති එක තාර පාරෙ අතුල්ලගෙන එන්නන් ප්ලැට් වෙන්නම.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol:
 
shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
මේ දක්වා .....

ටිටිව පැහැරගැනීමට උත්සහ කල බුවා සහ සචි දැන් ජයා ගේ සහ පුස් ගේ අත් අඩංගුවේ ...
දැන් ටිටී තම පෞද්ගිලික වාහනයෙන් ඉදිරියෙන් ගමන් කරයි ...

ජයා ලා පසු පසෙන් පැමිණෙයි ....

පුස් : ඈ බන් ජයා ...දැන් මාස 3,4 කින් ඔටු බොසා අපිට මුකුත් සැලකුවේ නැනේ බන් ...හැම දාම ගෙදරින් එනකොට අම්මගෙන් කීයක් හරි ඉල්ලගෙන එන්නේ ...යකෝ ..පාතාලේ කියල කියන්නත් ලැජ්ජයි :rolleyes::rolleyes:.

ජයා : ඔව් බන් ..මටත් ඔය කතන්දරේමයි .....අපි මෙහම පිනට වැඩ කරලා හරි යන්නේ න බන් .....මගේ පොඩි පැලනක් තියෙනවා:yes::frown: ........

ටීට් : සුදු ඔයා මොකද කරන්නේ ?:love:
sasa : මුකුත් නැ අනේ ...මල් වලට වතුර දානවා ....:oo:
ටිටී : ඇත්තද වස්තුවේ ...මොනාද ඔයාගේ වත්තේ තියෙන මල් ???:confused:
sasa : එක එක පාට මල් තියෙනව අනේ ...රතු පාට ,රෝස පාට ,නිල් පාට ...
ටිටී : හරි ...හරි...මම දැන් තියෙනවා ..පොඩි විස්තරයක් තියනව ..මම හෙමීට ඔයාට කියන්නම්කො ..;):love:
sasa : ඔයා ඉතින් හැමදාම මට විස්තර කිය කියා ඉන්න ..OK OK ...BYE ....I ලව් මල ඉලව් (ඒ sasa ගේ ආදරය ඉංග්‍රීසි බසින් ):love::love:

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

sasa kiyanne kale ganja wawana kollek.
duk mahansiyen wawana ganja tika irida thanamalwila pole wikunana eka thama mu karanne.
pera pinakata otuwage hora gani muta set una.
titi sapa ganna otuwa ekka innawa wage sasa titi ekka inneth sapa ganna.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල කොල්ලා.. මට මේ දවස් දෙකේ ඉන්න බැරි වුණා.. පොඩ්ඩක් බිසී වෙලා..
    අද රෑ සෙට් වෙන්නම්..:yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ අතර යුරාජ් නොහොත් බස් රත්නේගේ බසයක් වැරදි ලෙස ඉස්සර කිරීමට යාමෙන් ටිටී ගමන් කල පුද්ගලික රිය අනතුරකට පත්වේ.....

    ඒ සමගම ලගින් පැමිණි ජයාගේ රිය පැත්තකට කපාගෙන අනතුරෙන් බේරුනත්... ක්ශනිකයෙන් එම රථය පෙරලී යයි... එයා බෑග් ක්‍රියාත්මක වීම නිසා ජයා රියදුරු අසුනේම හිරවෙයි....
    පිටුපස ආසනයේ සිටි අය ක්ෂනිකයෙන් පැන යයි....
    මේ අතර ටිටී ගමන් ගත් රියේ ‍ඉන්ධන කාන්දුවක් නිසා ගින්නක් හට ගැනීමට ආසන්න බව පූස් ට පෙනෙයි....
    8.gif
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    මෙන්න බොලේ නිල් පාට ඇදුමක් ඇදගෙන , මොකක්‌ද රවුමකුත් උස්සන් පොරක් එතනට කඩා පාත් වෙනවා .../

    පොර ක්ෂණිකව ...වාහනයේ ඇතුලේ හිටිය ගෑනු ළමයව එලියට ගන්නවා (ladies first නේ )

    ටිටී සිහි විකල්ලෙන් දොඩවනවා ,දුවන්න හදනවා .....

    American Captain (නොහොත් truth ): කොහෙද හලෝ දුවන්න හදන්නේ .....
    ටිටී : ඇ ..ඔයා ..ඔයා කවුද ??
    Ame' truth: ම් ...මීට කලින් මාව දැකලා නෑද්ද ..(ගාම්බිරව ඔහු අසයි ):cool:

    ටිටී : අ ...ඔව් ..මම දැකල තියෙනවා ...ඔය අයියා අපේ ගමේ රුඋකඩ නටන්න ආවනේ ......:confused::P

    truth:ඇ ....මොකක් ..:confused::frown:.
    ටිටී : හරි නේන්නම් ....අනේ අයිය ටිකක් මහත් වෙලානේ ...:P:P.

    ටිටී සිහි විකල්ලෙන් දොඩවයි:confused::P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිටී බොරුවට දොඩවමින් සිටියේ පූස් කැප්ටන් අසලට පිටුපසින් පැමිණෙනතුරුය...
    කලටි පොල් ගෙඩියක් මඩ වලකට වැටෙද්දි නැගෙන චොක් සද්දයට සමාන සද්දයක් නැගෙද්දී කැප්ටන් අම්මෝ කියමින් හිස අල්ලාගෙන බිම පතපෑවිය....
    පූසා වාහනයේ වීල් බ්‍රශ් එකෙන් කැප්ටන්ගේ හිසට මරු පහරක් එල්ලකර තිබුනි...
    යං යං නංගි ඉක්මනට මෙතනං පැනගමු කියමින් පූස් ටිටීව හරහට ඔසමාගෙන යාමට සැරසෙද්දීම...:rolleyes:
    ඩිශුම් ඩිශුම්.. හඩ නගමින්..:baffled:
    වෙඩි කිහිපයක් පූස්ගේ කන ලගින් ඇදී ගියේය....
    8.gif

    පූස්... ක්ශනිකව ටිටීවත් රැගෙන අසල ඇති බැම්මක් වෙත ගියේය ....:cool:
    දිගින් දිගටම වෙඩි හඩ ඇසේ :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටිටී සිහි විකල්ලෙන් දොඩවයි:confused::P

    පූස් : නංගි ඔහොම හැංඟිලා ඉන්න.. කවුද පරයෙක් අපිට වෙඩි තියනවා.. මම ටක් ගාලා එන්නම්...
    ටිටී : අනේ අයියේ.............. මට බයයි..
    ටිටී පූස්ගේ අතේ එල්ලෙයි..
    පූස් : අතගනිං නංගි.. නැත්තං අපි දෙන්නම මෙතන ඔම්ලට් වෙනවා..
    ටිටී : අයියායායායායා.....
    පූස් : අත ගනිං යකෝ.. මෙච්චර හරියක් වෙලා තියෙද්දි මගුලක් කරන්න එනවා..
    ටිටී : හහ් හහ් හ්හ් හා..
    ටිටීගේ හැඬුම ඇසුනත් පූස් එතනින් පලා ගියේ ඇයව බේරාගැනීමටය..
    පූස් : කවුද යකෝ... එනවා නම් ෆේස් ටූ ෆේස් වරෙන්.. මට ඔය හැංගි මුත්තන් කරලා පුරුදු නෑ..
    පූස් ඉන් පසුව දුටු දර්ශනයෙන් ඔහුගේ මුහුණ මහා බියකින් වැසී ගියේය.
     
    ඈතින් ජයා ගමන්ගත් රිය පෙරලී තිබේ.... මිටියක් අතින් ගත් සචියා ජයා දෙසට හැරී මිටිය දෙතුන් වතාවක් ඔසවනවා පූස් ට දුර තියාම පෙනුනි....
    නැවතත් වෙඩි වරුසාවකි...
    A.K 47 අවියක් අතින් ගත් බුවා... පූස් සිටි දිසාව ඉලක්ක කරමින් වෙඩි වැලක් මුදාහැරියේය...
    අසල හිටි ජනතාව කොටි කලබල කාලයේ මෙන් බියෙන් සලිත වූහ... ලංකාව නිසා දැන්ම නං පොලිසියෙං එන එකකුත් නැත....

    පූස්ට ජයනාථව බේරාගැනීමට අවශය වී තිබේ.. නමුත් ආයුධ සන්නද්ධ බුවා සහ සචියා නිසා එය කල නොහැක.. ඔහු එම ස්ථානයට ලගා විය හැකි ක්‍රමයක් කල්පනා කරයි...:rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    බුවා සහ සචියා නිසා එය කල නොහැක.. ඔහු එම ස්ථානයට ලගා විය හැකි ක්‍රමයක් කල්පනා කරයි...:rolleyes:
    පූස් : ලැජ්ජ නැද්ද ඩෝ තුවක්කු මිටි උස්සගෙන එන්න... වරෙන් අතින් පයින් ගේමට.. මට උඹලා ලොකු නෑ යකෝ..
    බුවා එයින් පසු ක්ෂණිකව පූසා දෙසට දිව එයි.
    බුවා : ආවා යකෝ.. උඹට මොනාද වෙන්න ඕන.. දැන් උඹ කැ#යා කිව්වනේ.. ඉතිං ගහපන්..
    පූස් : ඉදා උඹට..
    පූස්ගෙන් ලැබුණ පහර නුවන් බුවා ආවරණය කර ප්‍රති ප්‍රහාරයක් එල්ල කලේය. එම ප්‍රහාරයෙන් පසු ක්ෂණයකින් පූසා මාතෘ භූමිය සිපගත්තේය.
    බුවා : ඇත්ද තොට.. උඹ මගේ එක ඇඟිල්ලටත් මදි බොල..
    සචිත් : ඕකට සිහි විකල් වෙලාද කොහෙද.. මෙන්න මෙහෙ වරෙන්.. කෙල්ල ඉන්නවා..
    බුවා ක්ෂණයෙන් සචිත් අසලට දිව ගියේය. ජයනාථ බියෙන් වෙව්ලමින් සිටී..
    බුවා : උඹට ජීවත් වෙන්න ආසාවක් තියෙනව නම් මෙතනින් පලයන් බල්ලා වගේ.. නැත්තං තොගේ ඔලු කට්ට කුඩු කරනවා.. දැන් ඉතින් පලයං.. හ්ම්......
    සචිත් : තෝ මොකක්ද ඔය කරන්නෙ../
    ජයා : දැන් යන්න කිව්වෙ සර්ලා..
    සචිත් : යන්න කිව්වෙ තොට තනියම.. කෙල්ල මෙතන තියල පලයන්.. අපිට එයා එක්ක විසඳගන්න ප්‍රශ්නයක් තියෙනවා..
    ජයා : ඒත් ස... ස... සර්..
    බුවා : ඒත් සර් නෙමෙයි යකෝ... මගෙන් මැරුම් නොකා මෙතනින් පලයන්.. ගිහින් උඹලගෙ මහ එවුන්ට කියපන් අපි කෙල්ලව ඉස්සුවා කියලා..
    බුවා සහ සචිත්, ජයනාථව එලවා දමා බියෙන් වෙව්ලමින් සිටි ටිටී අසලට පැමිණෙයි.
    ටිටී : අනේ අයියෙ මට මොනවත් කරන්න එපා..
    සචිත් : මොකුත් කරන්න එපා... මෙන්න මෙහෙ වර..
    සචිත් ටිටීව කරටගෙන විඟසින් ඒ ස්ථානයෙන් පලා ගියහ.

    aruna47

    Well-known member
  • පූස් : ලැජ්ජ නැද්ද ඩෝ තුවක්කු මිටි උස්සගෙන එන්න... වරෙන් අතින් පයින් ගේමට.. මට උඹලා ලොකු නෑ යකෝ..

    antimata crazybuddy wa dushanaya karana ladi :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    සචිත් ටිටීව කරටගෙන විඟසින් ඒ ස්ථානයෙන් පලා ගියහ.

    අසල තිබූ ඇලියොන් රථයක් බලෙන්ම පැහැරගත් දෙදෙනා ටිටීවත් දමාගෙන එක පිම්මේ ඉදිරියට ඇදෙයි...
    කලින් තිබූ අකමැත්තත් දැං ටිටී තුල නැත...:baffled::rofl:
    ටිටී - අපරාදෙනෙ මං අරුන් දෙන්නා එක්ක ගියෙ.. මුන් දෙන්නා මට හිරිහැර,අතවර කලා තමා.. ඒත් මුන් දෙන්නා තමා නියම බුලට් දෙක... ඇගවල් දැක්කමත් ආසා හිතෙනවා වගේ...
    බුවා අතේ ගහං ඉන්න පච්චෙ ජයනාථගෙ පපුවෙ කොටන්නත් ඉඩ නෑ.. :cool::love::love::P

    වෙන දෙයක් වෙච්චදෙං කියලා මේ අයියලා දෙන්නා එක්කම යනවා මං...:rolleyes:

    ටිටී හිත හදාගත්තාය....:love::love:

    මේ අතර හදිසියේම වේගයෙන් පැමිණි ලෑන්ඩ් රෝවර් ඩිස්කවරි 3 වර්ගයේ නවීන රථයක් මොවුන් ගමන් කල රිය හරස් කර නවත්වයි....පසුපසින් පැමිණි ඩිෆෙන්ඩර් රථ 3කින් කලුපාට ඇදුම් ඇදගත් ඇමති ආරක්ශකයින් යැයි සිතිය හැකි තරමේ පුද්ගලයින් දුසිමක් පමණ බසියි...:cool::cool:

    සචි- කව්ද හු_(_))(*&(*& අපේ පාර හරස් කරපු මයිනා...:frown:
    බුවා- කෑ ගහන්ඩ එපා යකෝ.. මල පයන්නක් වෙන්නෙ.. උඹ ආසද @@ තලා ගන්ඩ :baffled:
    සචී - ඒක සක්කරයා තැලුවත් තැලෙන් නෑ යකෝ.. මං ඔය එක ප )*)(*_) ටවත් බය නෑ...:no:
    එන්ඩ කියපං චංඩිංට... :angry::frown:

    ලෑන්ඩ් රෝවරයෙන් සුදුපාට ජාතික ඇදුමක් හැදගත් අවු කන්නාඩි දෙකක් පැලදගත් ඇමති කෙනෙක් යයි සිතිය හැකි තරමේ පුද්ගලයෙක් බිමට බසියි..... ඔහු අත නවීන පන්නයේ රිවෝල්වරයකි... ඒ නමගිය මැර ඇමති ගයාන් ය...
    8.gif

    වේ**** පු***** ලා හිතන්ඩ ඇත්තෙ මගෙ ටිටීවත් අරං පනින්ඩ වෙන්ඩ ඇති එහෙනං...
    කුලියට ගත්ත පරයො වැඩක් නෑ මංම බහිනවා ගේමට... බැහැපියව් දෙන්නම එළියට... :angry:
    දීපං මට මගෙ ටිටී :frown::angry:

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music

    නමුත් සචි තවමත් ගේම අත ඇර නැත ....ඔහු අත තිබුණු තුවක්කුව ටිටී වෙත යොමු කරගෙන සිටි ...

    ඔටුස් : සචී ...විරය වෙන්න හදන්න එපා ..... ඔය කෙල්ලව අත ඇරපන් ..:frown:

    සචී : අත අරින්නේ නැ යකෝ ...:angry::angry:.

    ඔටුස් : තව විනාඩි 5ක් වත් යන්න කලින් මෙතනට පොලිසිය එයි ...එතකොට මොනවා වෙයිද කියන්න බෑ ...කෙල්ලව දීලා ..මේ ලක්ෂ 50 ත් අරන් ...මාරු වෙයන් ...

    බුවා කල්පනා කරයි :rolleyes::rolleyes:.... මු කියන එක ඇත්ත තමයි ...මෙතනට badi පොලිසියත් එක්ක ආවොත් ඔක්කොම බොක:dull: ...මුව විශ්වාශ කරනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ ..:no:
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    හරි ...ඔය සල්ලි තියන brief case එක මෙහාට දාපන් ......කෙල්ලව එතකොට දෙන්නම් ...

    සචි : ගොන් හරකෝ ..තොට නිල මස්සෙක්ගේ තරං වත් මොලයක් නැද්ද ??? අපි කෙල්ලව දුන්නයින් පස්සේ මුන් අපිව තියන් ලව් කරන්නද ....

    බුවා : බෝල මැට්ටෝ මන් කියන විදියට වැඩේ කරපං ....මුන්ට අපිව මරන්න බෑ ...යකෝ මු ගු ඇමතියෙක් ..මෙච්චර දෙනෝ දාහක් මැද්දේ මුට ..අපිට මුකුත් කරන්න බෑ ...

    සචී : හරි කෙල්ලව දෙනවා ....වැඩේ දෙල් වුනොත් ......

    ම් ...දැන් හෙමිට මෙතනින් මාරු වෙනවා ....

    ටිටී බොහොම සීරුවෙන් ඔටුස් දෙසට යයි ...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    ටිටී බොහොම සීරුවෙන් ඔටුස් දෙසට යයි ...
    ටිටී සෙමින් සෙමින් ගයාන් ඇමතිතුමා වෙත ඇවිදගෙන යයි....
    ටිටී ගයාන් ඇමති තුමාව පසු කරනවාත් සමගම..... ලක්ෂ 50 බ්‍රිෆ් කේස් එක උදුරාගෙන නැවතත් සචී සහ බුවා සිටිනා කාරය දෙසට දුවගෙන එයි...
    8.gif

    ටිටී - අනේ මට ඔයාලව දාලා යන්න බෑ දෙයියෝ :love::love::love::love::rolleyes:

    සචියා - මේ ගෑනි මෙතන හු**** කථා කරනවා අපි මේ පණ බේරගන්ඩ හදනවා...:oo::baffled:

    බුවා - එළකිරි.. නැගපං දෙන්නම කාර් එකට.... පාගමු ලෑල්ලට...:cool:

    ගයාන් - පට්ට **** මාව කෑවා...
    කට්ටිය.... එලෝපල්ලා ඕකුන් 3දෙනා පිටිපස්සෙං.... අරුන් දෙන්නව ඉවර කලාට කමක් නෑ.. මට කෙල්ලව පිටිං ඕනා...