මෙයින් ගම්ය වන්නේ අපහට නුදුරේම මංගල කේක් කෑල්ලක් රස විඳීමට අවස්ථාවක් ලැබෙන බව නොවේද.......?
මේකත් පට්ට මලයෝ උඹේ අනිත් හැම නිර්මාණයක් වගේම.....![]()
මෙයා ඉතිං මගුලක් කථා කරනවා (මගුලක් තමා
) පිස්සුද බං... මේ නිකං ලිව්වෙ...
බොහොම ස්තූතියි අයියෙ










