ඔයා~ගිහින්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙයින් ගම්‍ය වන්නේ අපහට නුදුරේම මංගල කේක් කෑල්ලක් රස විඳීමට අවස්ථාවක් ලැබෙන බව නොවේද.......?

    මේකත් පට්ට මලයෝ උඹේ අනිත් හැම නිර්මාණයක් වගේම..... :)
    :oo: මෙයා ඉතිං මගුලක් කථා කරනවා (මගුලක් තමා
    8.gif
    :baffled: :rofl:)
    පිස්සුද බං... මේ නිකං ලිව්වෙ...
    බොහොම ස්තූතියි අයියෙ :yes::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :baffled::baffled:
    8.gif
    :no::no: පිස්සුද යකෝ... ඕක මං හිතලා ලිව්වෙ... :yes::D
    හරියනවා නං උඹලට නොකියා ඉන්නවා යෑ :P:rofl: බෝතල් පාටියක් එහෙම දාලා :love:

    තෑන්කූ බොස් :cool:
    ආ ඒවා පසුවට ;):P
    ඔව් ඉතින් හිතලා ලි‍යන්නේ හේතුවක් ඇතුවනේ.......:P:P:P
    අපි බලමුකෝ මොකද වෙන්නේ කි‍යලා.......
    o566539.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මෙයා ඉතිං මගුලක් කථා කරනවා (මගුලක් තමා
    8.gif
    :baffled: :rofl:)
    පිස්සුද බං... මේ නිකං ලිව්වෙ...
    බොහොම ස්තූතියි අයියෙ :yes::cool:

    ඉතිං දැන් මඟුලක් කතා කරන්න කාලේ හරිනේ බං..... :) :)