මචන්ලා.. මට Samsung Galaxy SIII එකක් ගන්න ඔනේ..

ඉතින් එලකිරියෙ ඉන්නවනෙ මේක use කරන එවුන්..
මට කියහල්ලකො දැනගන්න ඔන දෙවල්..
ගන්න තැනකුත් කියපල්ලා..
2nd hand උනත් අවුලක් නෑ හොන්දට තියෙන්න ඔන..
මෙකෙ Made in China, Vietnam, Korea by Samsung කියලා versions 3k තියෙනවා..

මොකද්ද මම ගන්න ඔන කියලත් කියහල්ලකො..
(SII එකක් තමයි use කරේ..
ඒක ගත්තෙත් උබලගෙන් අහලා තමයි..!
)තව, උබලා කවුරුහරි ලග SIII (Black or Pebble Blue Color) එකක් දෙන්න හිතන් ඉන්නව නම් මට PM එකක් දාන්න..
ජයවේවා!
බුම්පියක් දාගෙනම යන්නකො..






ස්පෙක් හැටියට නම් හොඳයි.. ලොකු වැඩි වගේ... එහෙනම් Z ඒක ගන්න