Samsung Galaxy SIII S3

ts199119s

Member
Oct 1, 2012
465
17
0
S3 ela. But price aduwenawa bn lagade 54000 tibba wholesale no warranty.. Ungen warranty ekka 5k witara wediwei gannawanam imei ehema balapn 00 tama hodai kiyanne but its ok 04 /03/02 .. 00 mehe tiyeda manda box ekei phone ekei imei same da balapn oya sealed box unata sure ne ne.. Imei 7th and 8th no tama balanta one honde.. *#06# ,imei in phone

Ow 54k wage tamai yanne.. ganan adu wena hinda tamai tikak iwasala baluwe..
Thanx for the info machan..!
 

ts199119s

Member
Oct 1, 2012
465
17
0
S3 එකේ Sudden Death Syndrome කියල issue එකක් තියෙනව නේද... දැන් Samsung ලා update එකකින් ඒක fix කරලා කියල ආරන්චි..
ඒක ගැනත් දන්න කෙනෙක් ඉන්නවනන් කියන්න..
 

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    මගේ s 3 එක swiss වලින් ගෙන්න ගත්තේ . made by samsung . දැන් මාස 7ක් විතර වෙනවා. කිසිම අවුලක් නැ .white colour එකක් . මාත් කලින් s 2 එකක් use කලේ. දෙකේ ලොකු වෙනසක් තේරෙනවා use කරද්දී
     

    malith11

    Member
    Jan 27, 2013
    41
    3
    0
    Samsung Galaxy Note II
    Titanum Gray colour
    16 GB
    full set
    2 years warrenty
    100%brand new
    Hard plastic casing
    73000