Samsung Galaxy SIII S3

ts199119s

Member
Oct 1, 2012
465
17
0

samsung-gs3-us_1.jpg

මචන්ලා.. මට Samsung Galaxy SIII එකක් ගන්න ඔනේ.. :cool:
ඉතින් එලකිරියෙ ඉන්නවනෙ මේක use කරන එවුන්..
මට කියහල්ලකො දැනගන්න ඔන දෙවල්..
ගන්න තැනකුත් කියපල්ලා..
2nd hand උනත් අවුලක් නෑ හොන්දට තියෙන්න ඔන..
මෙකෙ Made in China, Vietnam, Korea by Samsung කියලා versions 3k තියෙනවා.. :confused:
මොකද්ද මම ගන්න ඔන කියලත් කියහල්ලකො..
(SII එකක් තමයි use කරේ.. :love: ඒක ගත්තෙත් උබලගෙන් අහලා තමයි..! :yes:)

තව, උබලා කවුරුහරි ලග SIII (Black or Pebble Blue Color) එකක් දෙන්න හිතන් ඉන්නව නම් මට PM එකක් දාන්න..
ජයවේවා!

බුම්පියක් දාගෙනම යන්නකො..
 
ts199119s

Member
Oct 1, 2012
465
17
0
Adow same.here..mama oka nattam galaxy grand ekak ganna hituwe.

මට Grand එක හරිගියෙ නෑ බන්.. Display ලොකු උනාට එච්චර quality නෑ වගෙ.. TFT එකක්නෙ තියෙන්නෙ..
Price අඩු වෙනව බන් එකයි මම ටිකක් පරක්කු කරෙ..
 
TDJ

Active member
  • Jul 11, 2007
    579
    165
    43
    මට Grand එක හරිගියෙ නෑ බන්.. Display ලොකු උනාට එච්චර quality නෑ වගෙ.. TFT එකක්නෙ තියෙන්නෙ..
    Price අඩු වෙනව බන් එකයි මම ටිකක් පරක්කු කරෙ..

    Grand eka kaiyanne s2 ekama display loku karala dual sim dapu modle eka..
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    Grand eka kaiyanne s2 ekama display loku karala dual sim dapu modle eka..

    Grand එක හොඳයි කියල කියනව ගොඩක් එවුන්..
    මම ඒකෙ Display එකට කැමති නෑ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,049
    4,728
    113
    -In Darkness-
    Grand eka kaiyanne s2 ekama display loku karala dual sim dapu modle eka..

    Nope මචන්. Huge Difference. 187ppi density,Not super amoled, 8GB internal. No USB on the Go

    එහෙම බලද්දි s3 එක තමා හොඳ. මාත් මේ S3 එකක් ගම්දෝ නොගම්දෝ කියලා ඉන්නේ :oo::oo: S2 එක පාවිච්චි කරලා ඒ ශේප් එක නැති ෆෝන් එකකට යන්න නිකං මොකක්ද වගේ :baffled::baffled:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    Nope මචන්. Huge Difference. 187ppi density,Not super amoled, 8GB internal. No USB on the Go

    එහෙම බලද්දි s3 එක තමා හොඳ. මාත් මේ S3 එකක් ගම්දෝ නොගම්දෝ කියලා ඉන්නේ :oo::oo: S2 එක පාවිච්චි කරලා ඒ ශේප් එක නැති ෆෝන් එකකට යන්න නිකං මොකක්ද වගේ :baffled::baffled:

    s4 eka heta market ekata release wenawa eka ganinko :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Adow same.here..mama oka nattam galaxy grand ekak ganna hituwe.

    මට Grand එක හරිගියෙ නෑ බන්.. Display ලොකු උනාට එච්චර quality නෑ වගෙ.. TFT එකක්නෙ තියෙන්නෙ..
    Price අඩු වෙනව බන් එකයි මම ටිකක් පරක්කු කරෙ..
    මචන්ලා..Grand එක ගන්න එපා..phone එක අලුත් වුනාට ඕකට update එන්නේ නෑලු jelly bean වලින් පස්සේ...:no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මමත් S3 එකක් ගන්න බැලුවේ 4G එකක්..මෙහෙ නම් ඒක නෑ..USA,Australia ඉන්නවා නම් කව්රුහරි ගෙන්න ගන්න බලන්න..ඒකෙ 2GB Ram with 4G LTE....:cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    S3 එකක් ගන්න හිටියේ..මේක බැලුවයින් පස්සේ හිත වෙනස් වුනා කියහන්කෝ ඉතින්...:dull::dull: ඒත් කොහෙන්ද සල්ලි...:rolleyes: ටිකක් ඉඳල S4 එකක්ම ගන්නත් හිතෙනවා...:baffled::baffled: