උබ ඔය දාලා තියෙන සෙල්ලම් වලින් යුනිට් කියක්ද අඩු උනාද ? ඔය සෙල්ලම් හැමඑකාාටම දාන්න පුලුවන්ද සොලාර් පැනල් හයිකරගෙන එල්ඊඩි හයිකරගෙන ඔය වගේ කොස්ට් එකක් දරන්න පුලුවන් නම් විදුලි බල මන්ඩලයෙන් විදුලිය ගන්නවද?සොලර් පැනල් එකක් හයිකරගෙන ඡෙනියක් දාගෙන ලයිට් බිල් ගෙවන්නේ නැතුව ආතල් එකේ ඉන්න පුලුවන්. එක මිනිස්සු දන්නවා එත් බහුතරයකට මේ වගේ පිරිවැයක් දරන්න අමාරැයි .
ගොඩක් මිනිස්සු විදුලි බිල අඩුකරන්න උත්සහ ගන්නවා හැම ගෙදරකම එල්ඊඩි සිඑෆ්එල් බල්බ් දාලා .රෙදි අතින් හොදලා ඔය ඔක්කොම කරනවා ඔව තව අමුතුවෙන් කරන්න ඉතුරැ වෙලා නෑ. දැන් කරන්න ඉතුරැ වෙලා තියෙන්නේ ලයිට් නිමලා ඉටිපන්දම් පත්තු කරගෙන ඉන්න තමයි

බලපන්කෝ මචන් මේ ලින්ක් එක එකම මොඩල් නම්බර් එක ,එකම බැන්ඩ් එක Model Number: BPS-1000W,BESTSUN ගානේ වෙනස බලපන්කෝ FOB Price: US $941 - 1,584 / Unit Get Latest Price පව් බන් මුගේ දවල් හිනේ 200$ සොලාර් පැනල් ගහලා ගෙදරටම ලයිට් දිලත් ඉවරයි 

.මහින්දට මාර දීමක් නේ දෙන්නේ.


මගෙ මැශිම පතරංග crt මොනිටරයක් එක්ක දව්සට පැය 15ක් විතර වැඩ


PC එක විසි කරලා, ලැප්ටොප් එකක් ගනින් යකෝ..... වොට් 30ක් වගේ දුවන්නේ මගේ ලැප.......
ටොෂිබා...... 